• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ දිනවල සමහරු ආගම් ඇදහීමට විරුද්ධව කතා කරනවා! පිළිම වන්දනාව එපා කියනවා! ලොව්තුරා බුදුන් පිටදුන් බෝධිය නිකම්ම නිකම් ගහක් කියනවා! මේ අය නිරාගමික වුණාට කමක් නෑ! මේ රටේ පුරවැසියන්ට ආගමික නිදහස මෙන්ම තමන් විශ්වාස කරන ආගමක් ධර්මයක් ඇදහීමේ අයිතිය නැති කරන්න දෙන්න බැ! මිණිඔළුව ශ්‍රී විද්‍යාවාස මහා පිරිවෙනේ ඉදිවන භික්ෂු නේවාසිකාගාරය ප්‍රමුඛ සංඝාවාස ගොඩනැගිල්ලට ලක්ෂ 22ක සිමෙන්ති කොට්ට 1000ක් පරිත්‍යාග කරමින් සජිත් කියයි! VIDEO I PHOTOS I Sri Lanka Latest News

April 19, 2024
in Exclusive
Reading Time: 19 mins read
A A
Share on WhatsAppShare on Facebook

මේ දිනවල ඇතැම් පාර්ශ්ව ආගම් ඇදහීමට විරුද්ධව යම් යම් අදහස් ඉදිරිපත් කරන බවත් පිළිම වන්දනාව මෙන් ම ආගම් ඇදැහීම එපා යැයි කියමින් යන බවත් ලොව්තුරා බුදුන් වහන්සේ පිටදුන් බෝධිය නිකම්ම නිකම් ගහක් ලෙස හඳුන්වන බවත් මොවුන් කුමන අමනෝඥ කතා කිව්වත් මේ රටේ පුරවැසියන්ට ආගමික නිදහස මෙන් ම තමන් විශ්වාස කරන ආගමක් ධර්මයක් ඇදහීමට අනුගමනය කිරීමට මූලික අයිතිවාසිකමක් ලෙස නිදහස ලබා දී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News)

කිසිම අයකුට තවත් ආගමකට ගරහන්න, ආගම් පහත් කොට කතා කරන්න මෙන් ම ආගම් ඇදහීම තහනම් කරන්න නොහැකි බවත් මෙවන් දුර්මත අප රට තුළ ව්‍යාප්ත කරන්න විවිධ ආගම් විරෝධී බලවේග ක්‍රියාත්මක වන මොහොතක සැබෑ බෞද්ධයන් හා දේශප්‍රේමීන් ලෙස අප පිළිපදින ආගම දහම ආරක්ෂා කිරීමට බැදී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද සසුනට අරුණ වැවයි දාගැබයි ගමයි පන්සලයි සංකල්පය යටතේ මීරිගම මිණිඔළුව ශ්‍රී විද්‍යාවාස මහා පිරිවෙනේ ඉදිවන භික්ෂු නේවාසිකාගාරය ප්‍රමුඛ සංඝාවාස ගොඩනැගිල්ල උදෙසා ලක්ෂ 22ක් වටිනා සිමෙන්ති කොට්ට 1000ක් පරිත්‍යාග කිරීමට එක්වෙමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති ආකාරයට බුද්ධ ශාසනයට ලබා දී ඇති ස්ථානය එයට පමණක් සීමා නොකර මහපොළොවේ යථාර්ථයක් බවට පත් කිරීමට මෙම වැඩසටහන ආරම්භ කළ බවත් මේ ශාසනය සුරක්ෂිත වන ආකාරයට සියලුම ආගමික සංවර්ධිත කටයුතු ක්‍රියාත්මක කිරීම බෞද්ධයන් ලෙස සියලු දෙනාගේම පරම වගකීම බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එසේම මේ වසර අවසන් වන්නට පෙර රට පුරා පිහිටා තිබෙන ශාසනාරක්ෂක බල මණ්ඩල 327 කේන්ද්‍ර කර ගත් පන්සල් 14108ක් දහම්පාසල් 10347ක් සුරක්ෂිත වන ආකාරයේ ඒ ඒ ආගමික සිද්ධස්ථාන කේන්ද්‍ර කර ගත් සමාජ සංවර්ධන වැඩපිලිවෙළක් මෙන්ම ආගමික වැඩපිළිවෙළක් තිරසරව ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

තවද සුහුරු අධ්‍යාපනය හා නවීන තාක්ෂණය ආගමික පරිසරයක් තුළ ක්‍රියාත්මක වීම අති වැදගත් බවත් ආගමික පරිසරයක් තුළ මේ කාර්ය ඉටු කිරිමට හැම මොහොතකම කටයුතු කළ යුතු නිසා රටේ පන්සල් 14108ම ආගමික, සමාජීය සංවර්ධන සැලසුම් මෙන්ම දහම් පාසල් කේන්ද්‍ර කර ගෙන සුහුරු අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙළ ගමේ පාසල තුළ පමණක් නොව විහාරස්ථානය කේන්ද්‍ර කර ගෙන ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විහාරස්ථාන වෙනුවෙන් කැපකරු ක්‍රමයක් අවශ්‍යයි

සැබවින්ම බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරන සැබෑ බෞද්ධයන් ගමේ නගරයේ පන්සල ආරක්ෂා කර එහි දියුණුව හා අභිවෘද්ධිය උදෙසා කළ හැකි සෑම කටයුත්තක්ම සිදු කරන ලෙසත් බොහෝ දිස්ත්‍රික්කවල සමහර විහාරස්ථාන වල්බිහි වී වැසී ගොස් ඇති බවත් සමහර දායකසභාවලට විහාරස්ථාන නඩත්තු කරන්න ප්‍රතිපාදන නොමැති වීම නිසා අපහසුතා රැසකට මුහුණ දී ඇති නිසා සියලුම විහාරස්ථාන වෙනුවෙන් කැපකරු ක්‍රමයක් ආරම්භ කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විදුලි බිල ජල බිල ගෙවාගත නොහැකිව ඒවා විසන්දි කිරීම් බොහෝ අවස්ථාවල අසන්නට ලැබෙන බවත් මිහින්තලා පුදබිමේ බෞද්ධ රටේත් විදුලිය විසන්ධි වූ බවත් එවැනි තත්ත්වයක් අනාගතයේදී නිර්මාණය නොවීමට විහාරස්ථාන පද්ධතියට සූර්ය බල පද්ධති ලබා දීම අත්‍යාවශය වන බවත් ඒ තුළින් තිරසර ලෙස පන්සල් පද්ධතිය සුරක්ෂා වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආදරණීය බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියගේ ජන්ම දිනය නිමිති කොටගෙන මෙම පරිත්‍යාගය සිදු කරන ලදී.

SendShareShare
Previous Post

මට ඇප ඒපා! කැනඩාවේදී ලංකාවේ පවුලක්ම මරා දැමූ ලංකාවේ ෆ්‍රෑන්ක් අධිකරණයට කියයි! Sri Lanka Latest News

Next Post

‘අපි සන්ධානයක් හදනවා! පොහොට්ටුවේ ලකුණත් ඡන්ද පත්‍රිකාවේ තියෙනවා! පොහොට්ටුව අපේක්ෂකයෙකුත් දානවා!’ රනිල් ඕනමයි කියන පොහොට්ටුවේ ඇමැතිවරුන්ට නාමල් දීපු පණිවුඩය! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.