• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ට්‍රම්ප් ලංකාවට බදු පනවන්න යනවා කියලා අපි පාර්ලිමේන්තුවේදී මීට මාස ගාණකට කලින් කියද්දී ආණ්ඩුව හිනාවුණා! රීති ප්‍රශ්න මතු කරලා මයික් ඕෆ් කළා! පස්සේ කිව්වා අමෙරිකාවට ටීම් එකක් යවනවා කියලා! කව්ද යවපු ටීම් එක? ඒ අය ගිහින් හමුවුණේ කව්ද? දැන් ඇඟලුම් ක්ෂේත්‍රයේ ලක්ෂ ගණනාවකගේ රස්සා අනතුරේ! ආණ්ඩුව රටම අමාරුවේ දමපු හැටි සජිත් පක්ෂ සමුළුවේදී පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 3, 2025
in Exclusive
Reading Time: 15 mins read
A A
ට්‍රම්ප් ලංකාවට බදු පනවන්න යනවා කියලා අපි පාර්ලිමේන්තුවේදී මීට මාස ගාණකට කලින් කියද්දී ආණ්ඩුව හිනාවුණා! රීති ප්‍රශ්න මතු කරලා මයික් ඕෆ් කළා! පස්සේ කිව්වා අමෙරිකාවට ටීම් එකක් යවනවා කියලා! කව්ද යවපු ටීම් එක? ඒ අය ගිහින් හමුවුණේ කව්ද? දැන් ඇඟලුම් ක්ෂේත්‍රයේ ලක්ෂ ගණනාවකගේ රස්සා අනතුරේ! ආණ්ඩුව රටම අමාරුවේ දමපු හැටි සජිත් පක්ෂ සමුළුවේදී පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද වන විට ඇමරිකා එක්සත් ජනපදය ජාත්‍යන්තර වෙළඳාම තුළ ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට කරන අපනයනවලට ප්‍රතිචාරාත්මක තීරු බදු සියයට 44ක් පනවා තිබෙන බවත් අද වන විට මුළු රටම මෙන්ම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවද කලබලයට පත්වී තිබෙන මේ ප්‍රශ්නය පිළිබඳව අපි අනතුරු ඇඟවීම් කළේ මීට මාස ගණනාවකට පෙර වුවත් රජය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොකළ බවත් පාර්ලිමේන්තුවේ මේ ගැන කතා කරන විට රජය රීති ප්‍රශ්න මතු කර මයික්‍රෝෆෝන පවා විසංදි කරමින් රජය තාවකාලික වින්දනයක් ලැබූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

මේ ප්‍රතිචාරාත්මක තීරු බදු සියයට 44 ක් අපේ රටට පැනවීම හරහා අපේ රටේ අපනයන බරපතල අනතුරකට වැටී ඇති බවත් විශේෂයෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රය මහා උග්‍ර අර්බුදයකට මුහුණ දෙන බවත් මේ නිසා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ආරම්භ කළ ඇඟලුම් කම්හල් 200 සහ අපේ රටේ අපනයන ක්ෂේත්‍රයෙන් ජීවත් වන ලක්ෂ ගණනකගේ රැකියා අනතුරේ වුවත් රජයට කිසිදු ගාණක් නොමැති බවත් රජය සුපුරුදු බොරුවම කියමින් ජනතාව රවටමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ හයිඩ් පාර්ක් පිටියේ පැවැති සමගි ජන බලවේගයේ පක්ෂ සම්මේලනය අමතමිනි

රජයට මේ කරුණු කාරණා පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරණ විට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න විශේෂිත දුත කණ්ඩායමක් යවනවා කියා කිව්වත් ආණ්ඩුවෙන් එවැනි දූත කණ්ඩායම යැව්වේ කවදාද සහ ඒ සදහා යැවූ සාමාජිකයන් කවුද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් තවදුරටත් බොරු නොකියා මෙම දූත කණ්ඩායම හරහා ලබා ගත් ප්‍රගතිය කුමක්ද කියා අනාවරණය කරන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

වහාම විශේෂිත නියෝජිත පිරිසක් ඇමෙරිකාවට යවන්න

අපේ රටේ අපනයන ආරක්ෂා කරන්නට විශේෂ වැඩසටහනක් අවශ්‍ය වන බවත් විශේෂ වෙළෙඳ නියෝජිතවරයෙක් සහ ජාත්‍යන්තර වෙළඳපොළ පිළිබඳව විශේෂඥ කණ්ඩායමක් පත් කර වහාම ඒ අය වොෂින්ටන් නුවරට යවා ඇමෙරිකානු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ යුතු බවත් මේ ගැන මීට පෙර අවස්ථා රැසකදී රජයට කිව්වත් රජය ඒවා තැකීමකට ලක් නොකළ බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

කර්මාන්තකරුවන් ආරක්ෂා කරන්න රජය ඉදිරිපත් නොවන්නේ නම් විපක්ෂය අපි ඉදිරිපත් වෙනවා

මේ රජයට රාජ්‍ය රාජ්‍යතාන්ත්‍රික සබඳතා රටට ශක්තියක් ලැබෙන සබඳතා ක්‍රියාත්මක කරන්න කිසිදු හැකියාවක් නැති බවත් අපේ රටේ අපනයන වලට මේ මරු පහර එල්ල වෙන මේ අවස්ථාවේ කර්මාන්ත කරුවන්ට කර්මාන්තශාලාවල සේවය කරන සියලුම සහෝදර සහෝදරියන්ට ඔබගේ රැකී රක්ෂා ආරක්ෂා කරන්න වගකිවයුතු විපක්‍ෂයක් ලෙස සමගි ජන බලවේගය ඔබ වෙනුවෙන් රට වෙනුවෙන් යුතුකම් ඉටුකරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගෝඨා රට බංකොලොත් කළා. අනුර දේශපාලනය බංකොලොත් කළා

2019 බලයට පත් ජනාධිපති රට බංකොලොත් කළාසේ 2024 දී බලයට පත් ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයා මුළු දේශපාලනයම බංකොලොත් කර ඇති බවත් මුසාවාදයෙන් බොරු කීමෙන් , ඇන්දවීමෙන් ජනතා බලාපොරොත්තු සුණු විසුණු කිරීමෙන් අද මුළු දේශපාලනයේම බංකොලොත් කර ඇති බවත් විශාල ජනවරමක් ලබූ මොවුන් රාජ්‍ය සේවකයා, විශ්‍රාමික ප්‍රජාව ඇතුළු සාමාන්‍ය ජනතාව හැම අතකින්ම රවටා ඇති බවත් මොවුන් ඇති කරනවා කියූ පුනරුදය මෙය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

ජනතාව අපේක්ෂා කළ පුනරුදය මේකද?

හිතුමතේට කන්ටේනර් තුන්සීයකට වැඩි ප්‍රමාණයක් කිසිම ඉවක් බවක් නැතුව පරීක්ෂාවක් නැතුව නිදහස් කර ඇති මොවුන් මේ වන විට ජන සමාජය අපරාධ කරුවන්ගේ ග්‍රහණයට ලක්වන තුරු බලා සිටින බවත් ජනතාව අපේක්ෂා කළ පුනරුදය මෙය නොවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

දේශබන්දු මොනවා හරි හෙළිදරව් කළාද? හිටපු ජනාධිපති රනිල්ගෙන් පොලිස් ඇමැති ටිරාන්ගෙන් ප්‍රකාශ ගන්න CIDය ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

තර්ජනය කිරීමක්! බලපෑම් කිරීමක්! ජනපති අනුරට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමයද සිය විරෝධය...

Read more
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.