• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපි තමයි කලින්ම කිව්වේ…! ගාමිණී දිසානායක පිළිරුව අසලදී සජිත්-නවීන්-රුවන් එකතු වෙයි..! සජබ UNP පාක්ෂිකයින් සතුටින් ඉපිලී යයි! ඔව්.. අපි එකතු වෙනවා..! හැමෝම බලන් හිටපු සජිත්ගේ කතාව අහලා බලන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 21, 2026
in Exclusive
Reading Time: 18 mins read
A A
අපි තමයි කලින්ම කිව්වේ…! ගාමිණී දිසානායක පිළිරුව අසලදී සජිත්-නවීන්-රුවන් එකතු වෙයි..! සජබ UNP පාක්ෂිකයින් සතුටින් ඉපිලී යයි! ඔව්.. අපි එකතු වෙනවා..! හැමෝම බලන් හිටපු සජිත්ගේ කතාව අහලා බලන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පිටපිට අවස්ථා ගණනාවක් මංමුළා වී වැරදි තීන්දු ගත් යුගයක ඒ වැරදි තීන්දුවල ප්‍රතිඵල ලක්ෂ 220 ජනතාව අත්විඳින යුගයක දක්ෂිණාංශික වාමාංශික නොව පොදු ජන කඳවුර ශක්තිමත් කළ යුතු බවත් එහි දී ගාමිණී දිසානාක මහතා ⁣අපේක්ෂා කළ රට කෙත්වතු සරුසාර කළ ආහාර සුරක්ෂිත භාවය ඇති කළ යුතුය ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබා දී ශක්තිමත් කරන පොදුජන කඳවුර නිර්මාණය කළ යුතු බවත් එවැනි එකතුවකට සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකට එක්ව මුල පුරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (20) කොළඹ දී දිවංගත අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ 84 වැනි ජන්ම දින සැමරුම හා එක්වෙමිනි.

සමාජය දැන් ඔළුගෙඩි දේශපාලනය ඩොලර් කුට්ටි දේශපාලනය පිළිගන්නේ නැති බවත් එවැනි හවුලකට එකමුතුභාවයකට සූදානම් නැති බවත් ජනතාවගේ වරමින් කරපිට හිසමත නැග ලබා ගන්නා ජයග්‍රහණය තුළින් අවසානයේ ජයගත යුත්තේ පොදුජනතාව බවත් මහජන විශ්වාසය පොදුජනතාවගේ අයිතිය රුපියල් ශතවලට ලබා දුුන් කාලය අවසන් බවත් මැද මාවත පොදුජන මාවත තුන්වැනි මාවත වෙනුවෙන් ලුම්පන් ධනවාදය අන්තවාදී ලිබරල් න්‍යායන් බැහැර කර අන්ත කොමියුනිස්ට් වාදය සමාජ වාදය බැහැර කර මානුෂීය ධනවාදය කරා යොමුව සමාජ සාධාරණත්වය කරා යොමුව ඒකීයභාවය භෞමික අඛණ්ඩතාව සුරකින සම්බුද්ධ ශාසනයට මුල්තැන දෙන සුරක්ෂිත කරන ප්‍රවර්ධන කරන සෙසු ආගම් ජාති ශක්තිමත් කරන එක්සිත්ව එක්සත්ව සහෝදරත්වයෙන් සංහිඳියාවෙන් ක්‍රියාත්මක වන රටක් ගොඩනැගීමට එකතු වන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මගේ දේශපාලන ගමනේ ආරම්භකයා ගාමිණී දිසානායක මහතායි

තමාගේ දේශපාලනයේ ආරම්භය ලබා දුන් අය සම්බන්ධයෙන් බොහෝ දෙනා බොහෝ අර්ථකථන සිදු කළත් පවුල් දේශපාලනය බැහැර කළ අයකු ලෙස රණසිංහ ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසුව දේශපාලනයට පිවිසි බවත් තමාගේ දේශපාලන හා සමාජ සේවා ගමනේ ආරම්භය ලබා දුන්නේ දිවංගත ගාමිණී දිසානායක මහතා බවත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සංවිධායක කමක් ලබා දුන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ගාමිණී දිසානායක මහතා කටයුතු කළේ ජනතාවාදී කදවුරේය

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පොදුජන නායකයකු වූ ගාමිණී දිසානායක මහතා 30 වසරකින් අවසන් කිරීමට නියමිත මහවැලිය වසර හයකින් අවසන් කිරීමේ අභියෝගය බාර ගෙන එය ඉටු කළ බවත් ස්වර්ණභූමි ඔප්පු වැඩසටහන නිර්මාණය කළේද එතුමා බවත් එතුමා සිට කඳවුර වූයේ ජනතාවාදී ජනහිතකාමී ජනතාවගේ කඳවුර බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වම දකුණ දැන් අසාර්ථකයි

මහපොළොවේ යථර්ථය වන්නේ වම සහ දකුණ අසාර්ථක බවත් මේ වාමවාදී සහ දක්ෂිණාංශික න්‍යායන් විදේශයෙන් අප රටට පැමිණි පරගැති න්‍යායන් බවත් අද අප රටට අවශ්‍යව ඇත්තේ ජනතාවාදී න්‍යායක් බවත් පොදුජනතාව සුරක්ෂිත කරන පොදුජනතාව රැකගන්න සමස්ත පොදු ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ක්‍රියාත්මක වන න්‍යායක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

දැන් ලෝකය පිළිගන්නේ ජනතාවාදී පාලනයන්

වමේ කඳවුර දකුණේ කඳවුර යනු යල්පැනගිය ලෝකය ප්‍රතික්ෂේප කළ න්‍යායන් බවත් ලෝකය ⁣පිළිගන්නේ ජනතා කේන්ද්‍රීය ජනතාවාදී න්‍යායන් බවත් ජේ.ආර්. ජයවර්ධන, ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි සහ රණසිංහ ප්‍රේමදාස මහතා ඇතුළු අය කිසිදු න්‍යාය කඳවුරකට දැමුවේ නැති බවත් කුමන කතා කිව්වත් මේ නායකයක් අනුගමනය කළේ ජනතාවාදී න්‍යායන් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මහවැලිය, මහපොළ,ගම්උදා හා ජනසවිය දක්ෂිණාංශික න්‍යායන් නොව පොදුජනතාව ශක්තිමත් කරන ජනතාවාදී න්‍යායන් බවත් ගාමිණී දිසානායක මහතා ලුම්පන් ධනවාදය ගජමිතුරු ධනවාදය වාමවාදී සමාජවාදී අන්තවාදය පවා ප්‍රතික්ෂේප කළ බවත් මහවැලිය ස්වර්ණභුමි ඔප්පු වැඩසටහන් හරහා පොදු ජනතාවගේ සිතුම් පැතුම් රජකරවන ජනතාවාදී න්‍යායක් ක්‍රියාත්මක කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසීය.

අප රටට ටෙස්ට් ක්‍රිකට් වරම් ලබා දෙන්න දැවැන්ත රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවරක් ඉටු කළ බවත් මහවැලි සංකල්පයට දැවැන්ත මූල්‍ය ශක්තිය ලැබෙන විට වික්ටෝරියා ව්‍යාපෘතියට පොදු රාජ්‍ය මණ්ඩල නායක හමුවේදී මාගට් තැචර් මැතිනියගේ වික්ටෝරියා ව්‍යාපෘතිය ඉල්ලා සිටීමේ ලියවිල්ල දුන්නේ රණසිංහ ප්‍රේමදාස මහතා බවත් පසු කාලීනව විවිධ හේතු මත මතිමතාන්තර මත විරසක වීම සිදු වුවත් අවසාන මොහොතේ පවා රණසිංහ ප්‍රේමදාස මහතා අපේක්ෂා කළේ ගාමිණී දිසානායක මහතා හා එක්වීම බවත් මොවුන් ගමන් කළේ එකම මාවතක බවත් ඒ පොදුජන මාවත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ගෝඨගෙ කාලෙ නාට්‍යයමද මේ? වෙනස් නළුවො එක්ක…! වෙනස් කතාවක් එක්ක…! Sri Lanka Latest News

Next Post

ගාමිණී දිසානායක ගුණ සමරුවේදී තමන්ගේ දේශපාලන ජීවිතයේ ආරම්භය ගැන කවුරුත් නොදැන සිටි රහසක් සජිත් පළමුවරට රටට හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.