• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැලිගම සභාපති මැරුවාට පස්සේ එන දුරකතන ඇමැතුම් ගැන පළමුවරට කෑගල්ල සජබ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට සජිත් හෙළිදරව්වක් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 1, 2025
in Exclusive
Reading Time: 13 mins read
A A
වැලිගම සභාපති මැරුවාට පස්සේ එන දුරකතන ඇමැතුම් ගැන පළමුවරට කෑගල්ල සජබ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට සජිත් හෙළිදරව්වක් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ ඝාතනයත් සමඟ කෑගල්ලේ මන්ත්‍රීවරුන් තමාට දුරකථන ඇමතුමක් ලබා දී ජනතාවට සේවාවක් කිරිමට වාතාවරණයක් සමාජයේ නොමැති බවට පැවසූ බවත් අද වන විට සමාජයේ භීෂණය රජ වී පාතාල කල්ලි, මිනිමරු කල්ලි, ඝාතන කල්ලි සමාජයේ පාලනය ඔවුන්ගේ අතට ගෙන ඇති බවත් මේවා වළක්වාලන්න බැරි ආණ්ඩුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව කොයිතරම් පුරසාරම් දෙඩුවත් මාධ්‍ය සංදර්ශන පැවැත්වුවත් මිනිසුන් අද ගෙදරින් එළියට බහින්නේ අවිශ්වාසයෙන් බවත් සවසට ගෙදර එන්න පුළුවන් ද කියන සැකයෙන් ජීවත් වෙන බවත් මේ මිනිමරු කල්ලි පාතාල කල්ලි ක්‍රියාත්මක කරන අපරාධ එන්න එන්නම වැඩි වී වාර්තා පිට වාර්තා තබා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මාවනැල්ලේ දී සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රී සංසදය සමග පැවැති හමුවකදීය.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කරන්න පෙර මාලිමා රජය ඔහුව දේශපාලනමය වශයෙන් ඝාතනය කළ බවත් පළමු සභා රැස්වීම පැවැත්විමට ඉඩ නොදීම, ජවිපේ මන්ත්‍රිවරුන් පැහැර ගත්තා යැයි බොරු චෝදනා කරමින් ව්‍යාජ රංගනයක් සිදු කිරීම, ජවිපේ මන්ත්‍රිවරයකුගේ ගෙදරට වෙඩි තැබුවා යැයි චෝදනා කළත් එම මන්ත්‍රිවරයා දුරකථනයෙන් පැවසූ ආකාරයට එම වෙඩි තැබිම සිදු කර ඇත්තේ ජවිපේ විසින්ම බවට අනාවරණය වූ බවත් මෙවැනි ගැටලු මැද තමාට ජීවිත තර්ජන ඇති බවට පොලිස්පතිවරයාට ලිඛිතව ඉල්ලීමක් සිදු කර ආරක්ෂාව දෙන්න යැයි කිව්වත් පොලිසිය එය ද නොකළ බවත් මේ සෑම සිදුවීමක්ම පිටුපස ඇති එකම අරමුණ වන්නේ වැලිගම ප්‍රදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට ලබා ගැනීම බවත් මතුගම වෙන්නේත් ඒ දේම බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

වැලිගමයි මතුගමයි සිදුවීම් එක හා සමානයි.

ජගත් විතාන මහතාට පවා මේ මොහොතේ මරණ තර්ජන එල්ල වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වන ඔහුට ඇති මරණ තර්ජන ගැන පොලිසිය නොව අනාවරණය කළේ ජගත් විතාන මහතා බවත් මෙවැනි ගැටලු මැද පොලිස්පතිවරයා මාධ්‍ය ඉදිරියට පැමිණ ජගත් විතාන මහතා අපරාධකරුවකු ලෙස හංවඩු ගසා ඇති බවත් වැලිගම සහ මතුගම සිදුවීම්වල ඇති පොදු දෙය වන්නේ මේ සභා දෙකේ බලය ජවිපේ විසින් ගැනිමට උත්සාහ කිරීම බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

රජයේ වගකීම පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි

රජයේ වගකීම සිවිල් පුරවැසියන්ගේ ආරක්ෂාව සැලසීම බවත්, නීතියේ ආධිපත්‍ය යුක්තිය පසිදලිම හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න ජනතාව බලය දුන්නත් අද පාතාල කල්ලිවලට සමාජයේ බලය ලබා දීමට රජය වරම් දී ඇති බවත් ඒ සෑම දෙයකටම හේතුව රජයේ දුර්වල ප්‍රතිපත්තිය බවත් මේ එල්ල වන මිනිමරු ප්‍රහාර ඉදිරියේ අංක 1 විය යුත්තේ ජනතාවගේ ආරක්ෂාව බවත් ඊට පසු පළාත් පාලන හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මහජන සේවාව ඉටු කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත් මේ ගැන අවස්ථා දෙකකදී කතානායකවරයාට ලිඛිතව දැනුම් දුන්නත් තවමත් පිළිතුරු නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ඉන්දීය සාගරයේ ලොකු භූකම්පනයක්! I Sri Lanka Latest News

Next Post

‘රටම එකට’ නියමෙට යනවා! නේවි එක මත්ද්‍රව්‍ය බෝට්ටුවක් ගැඹුරු මුහුදේ සිට අල්ලන් ඇවිත්! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.