22 වන සංශෝධනයට සමගි ජන බලවේගය සහාය දුන්නද ඒ හරහා මානව හිමිකම් කොමිසමේ හෝ මැතිවරණ කොමිසමේ සභාපතිවරුන් ඉවත් කිරීමට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව නැගී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව එවැන්නකට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව ජනාව සමග පාරට බසින බවකි.