රට මුහුණ දෙන කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු සොයන අයවැයක් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා මෙවර අයවැයෙන්ද අසමත් වී ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
පචයෙන් වැජඹීමේ සුපුරුදු උත්සාහය මෙවර අයවැයෙන්ද දක්නට ලැබෙන බව විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේය.










