සක්වල වැඩසටහන යටතේ අද (7) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කොළඹ ශන්ත අන්තෝනි සිංහල විදුහලට සුහුරු පන්ති කාමරයක් ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ සක්වල වැඩසටහන යටතේ පිරිනමන 52 වන සුහුරු පන්ති කාමරයය.
53 වන සුහුරු පන්ති කාමරය හෙට දිනයේදී මැදකොළඹ හින්දු කාන්තා මහා විද්‍යාලයට ලබා දීමට නියමිත අතර 54 වැන්න 11 වනදා සපුගස්කන්ද මහා විද්‍යාලයට ලබා දීමට නියමිතය.