• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් බිංගිරිය ආසනයේ තරුණ බල මණ්ඩලයට එක්වෙයි! දේශපාලන බොරු පොරොන්දු නෑ! ලොසිංජර උත්තර නෑ! රැවටිලි නෑ! ඇන්දවිලි නෑ! සජබ ආණ්ඩුවක් යටතේ තරුණයන් සවිබලගන්වන දැවැන්ත වැඩසටහන ගැන තරුණ තරුණියන් දැනුවත් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

December 17, 2023
in Exclusive
Reading Time: 15 mins read
A A
සජිත් බිංගිරිය ආසනයේ තරුණ බල මණ්ඩලයට එක්වෙයි! දේශපාලන බොරු පොරොන්දු නෑ! ලොසිංජර උත්තර නෑ! රැවටිලි නෑ! ඇන්දවිලි නෑ! සජබ ආණ්ඩුවක් යටතේ තරුණයන් සවිබලගන්වන දැවැන්ත වැඩසටහන ගැන තරුණ තරුණියන් දැනුවත් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තරුණයන්ට දේශපාලන පොරොන්දු ලොසිංජර ලෙස ලබා දී තරුණයන් අතරමං කරන දේශපාලන සංස්කෘතියක් අප රටේ තිබුණත් සමගි ජන බලවේගය බංකොලොත් රට තුළ තාරුණයන් වෙනුවෙන් දැවැන්ත වැඩසටහනක් ආරම්භ කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (16) බිංගිරිය ආසනයේ තරුණ බල මණ්ඩලය අමතමින් පැවසීය.Sri Lanka Latest News

තමා සතු එම වැඩපිළිවෙළ ප්‍රධාන කොටස් කිහිපයකින් සමන්විත වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

අධ්‍යාපන ක්‍රමයේ සුහුරු වෙනසක් ඇති විය යුතු යි

තමා මේ රටේ අධ්‍යාපන ක්‍රමයේ දැවැන්ත වෙනසක් ඇති කරන්න අපේක්ෂා කරන බවත් එහි දී කටපාඩම් අධ්‍යාපන ක්‍රමය වෙනස් වී මුල් ළමා විය, ප්‍රාථමික, ද්විතීයි සහ තෘතීයික යන කොටස් 4 ගුණාත්මකභාවයෙන් යුත් අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍ය බවත් ඒ හරහා ගෝලීය සමාජය සමඟ තරග කළ හැකි සූරයන් වීරයන් බිහි කළ යුතු බවත් සුහුරු ගෝලීය පුරවැසියා බිහි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගෝලීය ශ්‍රම වෙළෙඳපොළේ ඉල්ලුමට සරිලන නූතනවාදී සහ අනාගතවාදී අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතු බවත් ඒ සඳහා සෑම පාසලකම සුහුරු පන්ති කාමරයක්, ඉංග්‍රීසි භාෂාගාරයක් ඇති කළ යුතු බවත් ඒ තුළින් සුහුරු අධ්‍යාපනයක්, සුහුරු පාසලක්, සුහුරු සිසුවෙක්, සුහුරු තරුණයෙක්, සුහුරු පුරවැසියෙක් සහ සුහුරු රටක් ඇති කළ යුතු බවත් මේ සඳහා අධ්‍යාපනයේ වෙනසක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

තරුණයන් ව්‍යවසායකයන් බවට පත් කිරීමේ නව වැඩපිළිවෙළක්

එසේ ම තරුණයන් ව්‍යවසායකයන් ලෙස කටයුතු කළ හැකි නිපුනතා කුසලතා ඇති කළ යුතු බවත් ව්‍යාපාරයක් ආරම්භ කළ හැකි මූලික ප්‍රාග්ධනය ලබා දි දේශීය නිෂ්පාදකයන්, ව්‍යාපාරිකයන් සහ කර්මාන්තකරුවන් ශක්තිමත් කළ යුතු බවත් තරුණ තරුණියන්ට කුසලතා මත රැකියා ලැබීමේ අවස්ථාව ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

මීට අමතරව තරුණ තරුණියන් ව්‍යවසායකයන් බවට පත් කර තීරණ ගැනීමේ හැකියාවත් සංවර්ධන ප්‍රමුඛතා නිර්මාණය කිරීමේ අයිතිය ලබා දෙන බවත් ගමේ නගරයේ අවශ්‍යතාව තීන්දු කළ යුත්තේ තරුණ තරුණියන් බවත් ඒ අවස්ථාව සමගි ජන බලවේග රජයක් තුළ ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

නිර්මාණශීලීව හිතුවොත් බිත්තරවලින් ස්වයංපෝෂිත වෙන්නත් පුළුවන්

අපේ රට බිත්තරවලින් ස්වයංපෝෂිත වී නැති බවත් එයට හේතුව ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා විශාල වශයෙන් බදු ගැසීම බවත් ඒ නිසා බිත්තර පවා විදේශ රටවලින් ගෙන්වීමට සිදුව ඇති බවත් එම නිසා සීමාසහිත විදේශ විනිමය පවා කැපකිරිමට සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට තුළ බිත්තර නිවැරදි බිත්තර නිෂ්පාදන සැලසුමක් සකස් කර බිත්තර කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් ලබා දුනහොත් දේශීය බිත්තර අවශ්‍යතාව මෙන්ම විදේශ රටවලට අපනයනය කිරීමේ හැකියාවක් පවතින බවත් එයට හේතුව රට තුළ නිර්මාණශිලී වැඩපිළිවෙළක් නොමැති වීම දේශීයත්වයට මුල් තැන නොදීම සහ කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් ලබා නොදිම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බිත්තරවලින් ස්වයංපෝෂිත වීම පමණක් නොව එය ගෘහ කර්මාන්තයක් කුඩා කර්මාන්තයක් බවට පත් කර ව්‍යවසායකයන් බිහි කර බිත්තර අපනයන කරන රටක් බවට පත්විය යුතු බවත් ඒ ඉලක්කය කරා යා යුතු බවත් පැවසීය.

රටට අවශ්‍ය නිර්මාණශීලී විසදුම්

එසේ ම වෙරළ තීරයේ සිට නාවුක සැතපුම් 200ක් දුරට හිමිකම් තිබුණත් එය හරියාකාරව ප්‍රායෝජනයට නොගන්නා බවත් රටට මුදල් නොමැති නම් ඒකාබද්ධ ව්‍යාපෘති හරහා තිරසර සංවර්ධනයක් ක්‍රියාත්මක කළ හැකි බවත් එවැනි නව නිර්මාණශිලී විසදුම් රටට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී කියා සිටියේය.

SendShareShare
Previous Post

පාතාලයෝ 1091ක් ඉන්නවා! ඔවුන්ට එළියට බහින්න බැරිවෙන්න අපි වැඩ කරනවා! උදේ මිනීමරලා හවස ඩුබායි යනවා! මිනීමරුවන් 23ක් ඩුබායිවල එකම අපාට්මන්ට් එකක ඉන්නවා! වැඩබලන පොලිස්පතිත් පාතාලය එක්ක හැප්පෙන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

හෝර්ටන් තැන්නේ දියතලාවේ ගිය ජනපති බදුල්ලට ඇවිත් විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.