• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඓතිහාසික සෝමාවතී රජමහා විහාරයේ වස් ආරාධනා පිංකමට මන්ත්‍රීවරු පිරිවරාගෙන සජිත්-ජලනි එක්වෙයි! ධර්ම සංඝායනාවකට යෝජනාවකුත් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 3, 2023
in Exclusive
Reading Time: 12 mins read
A A
ඓතිහාසික සෝමාවතී රජමහා විහාරයේ වස් ආරාධනා පිංකමට මන්ත්‍රීවරු පිරිවරාගෙන සජිත්-ජලනි එක්වෙයි! ධර්ම සංඝායනාවකට යෝජනාවකුත් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට සෑම ක්ෂේත්‍රයකම අඩු වැඩි වශයෙන් සදාචාර පරිහානියක් හා බිද වැටීමක් දක්නට ලැබෙන බවත් බුද්ධ කාලයේ මෙන්ම අද දිනත් සංඝ සභාව තුළ ද සාසනයට නොගැලපෙන විනය විරෝධී සිදුවීම් දක්නට ලැබෙන බවත් බහුතරයක් ස්වාමීන් වහන්සේලා සාසනය තුළ හොදින් සිටියත් සුළුතරයක් දෙනා විනය විරෝධී කටයුතුවල නිරත වන බවත් මේ පිරිස සම්බන්ධයෙන් විවේචනය සිදු කිරීමට සෑම පුද්ගලයකුටම අයිතියක් නොමැති නමුත් වර්තමානයේ සමාජ මාධ්‍ය හරහා සමස්ත භික්ෂුන්ම ඉලක්ක කර ගෙන මඩ ප්‍රචාර සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ තත්ත්වය පාලනය සදහා ස්වාමීන්වහන්සේලාට ධර්ම සංඝායනාවක් සිදු කළ හැකි නම් ඊට අවශ්‍ය සිව්පස ලබා දී හැකි උපරිම උපකාර කිරීමට සුදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (1) සෝමාවතී රජමහා විහාරයේ වස් ආරාධනා පිංකමට එක්වූ අවස්ථාවේදීය.

බුද්ධ සාසනය ඉලක්ක කර ගෙන මෙසේ එල්ල වන පාපතර චෝදනා පරාජයකළ යුතු බවත් එසේ චෝදනා එල්ල කරමින් භික්ෂුවට හිමි නිසි තැන නැති කිරීමට ගන්නා උත්සාහ පරාජය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය .

මෙම අවස්ථාව⁣ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආදරණීය බිරිද වන ජලනි ප්‍රේමදාස මහත්මියත් එතුමියගේ මෑණියන් ඇතුළු පිරිසක් එක් විය.

එසේම සෝමාවතී රජ මහා විහාරයේ දලදා පෙරහැරේ නැටුම් කණ්ඩායම් සදහා රුපියල් ලක්ෂ 10ක මුදලක් ජලනි ප්‍රේමදාස මැතිණිය විසින් පූජා කරන ලදී.

SendShareShare
Previous Post

අද ඩොලරය වැටෙයි! රුපියල නගියි! I Sri Lanka Latest News

Next Post

ETF පොලිය අඩුකිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper