• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්ද කාලෙ විතරක් කතා කරලා ආණ්ඩු ගත්තාම කවුරුත් කතා නොකරන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගැන සජිත් අදත් පාර්ලිමේන්තුවේදී කතා කරයි! 15% පොලිය ආපහු දෙන්න! VIDEO I Sri Lanka Latest News

March 20, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අවුරුදු 76ක් මේ රට විනාශ කළා කියලා මාලිමාව මිනිස්සුන්ගෙ ඔළුවට දාපු බොරුව එක උදාහරණයකින් සජිත් අරණායකදී බොරු කර පෙන්වයි! බොරු නම් කියවලා බලන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට යහ ජීවිතයක් පවත්වාගැනීමට අවශ්‍ය වටපිටාව සලසා දීම සියලු දෙනාගේ සදාචාරාත්මක වගකීමක් වුවත් පසුගිය කාලයේ ජ්‍යෙෂ්ට පුරවැසියන්ගේ එකම ආදායම වූ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් පොළිය කප්පාදුවට ලක් කිරීම නිසා තවත් අසරණ තත්ත්වයකට පත්වීමට ඔවුන්ට සිදුව ඇති බවත් බොහෝ පිරිසකට මේ නිසා වෛද්‍ය පහසුකම්, පෝෂ්‍යදායී ආහාරලබා ගැනීමට නොහැකිව අර්බුධ රැසකට මුහුණ දී ඇති බවත් එම නිසා මේ අයගේ මූලික ගැටලුවලට විසදුම් දීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ජ්‍යෙෂ්ට පුරවැසියන්ගේ ගිනුම් සම්බන්ධයෙන් රජයෙන් 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

තමා කතා කරන්නේ අධිපොහොසතුන් හෝ ධනවතුන් ගැන නොව ජ්‍යෙෂ්ට පුරවැසියන් ගැන බවත් මේ ජ්‍යෙෂ්ට පුරවැසියන්ගේ තැන්පතු සදහා රදවා ගන්නා බදු ප්‍රතිශතය ගැනත් අයවැය මගින් රදවා ගැනීමේ බදු ප්‍රතිශතය ඉහළ නංවන්වේද කියා ප්‍රශ්න කර සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ ජ්‍යෙෂ්ට පුරවැසියන් රදවා ගැනිමේ බදු අය කරන සීමා දැන ගැනීමට අවශ්‍ය බවයි.

එසේම අයකරනු ලබන රදවා ගැනීමේ බදු නැවත ජ්‍යෙෂ්ට පුරවැසියන්ට ලබා ගැනීමේ ක්‍රමවේදයක් පවතින්නේ නම් දැන ගැනීමට අවශ්‍ය බවත් මේ ක්‍රමවේදය තුළින් අඩු සාක්ෂරතාවක් ඇති ජ්‍යෙෂ්ට පුරවැසියන් අසරණ වන නිසා සරල ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

එමෙන්ම ළමා තැන්පතු සදහා ද රදවා ගැනීමේ බදු අය කරන්නේ නම් එම බදු නැවත ලබා ගත හැකි ක්‍රමවේදයත් ළමා තැන්පතු රදවා ගැනීමේ බදු වලින් නිදහස් කළ හැකි ද කියා රජයෙන් ප්‍රශ්න කර සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ ජ්‍යෙෂ්ට පුරවැසියන් අද වන විට අති දුෂ්කර ජීවන ගමනක් යන බවයි.

පසුගිය යහපාලන ආණ්ඩුව මෙන්ම බොහෝ රජයන් ජ්‍යෙෂ්ට පුරවැසියන් වෙනුවෙන් 15%ක පොලියක් ලබා දුන්නත් පසුගිය රජය එය අවලංගු කළ බවත් මේ 15%ක තැන්පතු පොළිය අවම වශයෙන් ලක්ෂ 20කට අඩු තැන්පතු සදහා හෝ ක්‍රියාත්මක කරන ලෙසත් රාජ්‍ය ඔසු සැල් හරහා බෙහෙත් මිලදී ගැනීමට සහන ක්‍රමයක් සකස් කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

දැනට මේ වන විට පවතින ස්ථිර පොලි අනුපාතය 7.5%ක් බවත් රජය අමතර 3%ක් ලබා දෙන්න යෝජනා කර ඇති බවත් මෙය 15% විය යුතු බවත් බදු කාර්යක්ෂමතාව වැඩි කර ගත යුත්තේ අය කරන බදු වැඩි කිරීමෙන් නොව බදු නොගෙවන අය හසුකර ගෙන මෙන්ම කාර්යක්ෂම ක්‍රමවේද මගින් බවත් මේ ගැන රජයේ අවධානය යොමුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

ලේකම්වරිය කළ අපයෝජන චෝදනාවට උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනකට නොතීසි! I Sri Lanka Latest News

Next Post

පුංචි ඡන්දය මැයි 6..! I Sri Lanka Latest News

MORE NEWS

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)
Exclusive

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News
Exclusive

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

Load More
සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)
Exclusive

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කළ තොරතුරකින් කියා සිටියේ පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගෙන උතුරු නැගෙනහිර සහ...

Read more
සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.