සක්වල වැඩසටහන යටතේ අද (22) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තවත් පාසල් 3කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 160 වන සුහුරු පන්ති කාමරය හම්බන්තොට බෙලිඅත්තේ ඉහළ බෙලිගල්ල මහා විද්‍යාලයටත්, 161 වැන්න හම්බන්තොට මුලිකිරිගල වීරකැටිය මීගස්ආර මහා විද්‍යාලයටත්, 162 වැන්න හම්බන්තොට බෙලිඅත්ත වලස්මුල්ල මුරුතවෙල මහා විද්‍යාලයටත් ලබා දීමට නියමිතව තිබේ.









