සමගි ගොවිජන ප්රකාශනය එළිදැක්වීම අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබේ. .Sri Lanka Latest News
ඊට දැනටමත් දහස් ගණනක ජනතාවක් එක්ව සිටින ආකාරයක් දැකගත හැකිය.
සජීව වීඩියෝව මෙතනින් නරඹන්න!