• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ණය ගන්නවා-විකුණනවා හැර මේ ආණ්ඩුවට කිසිම සැලැස්මක් නෑ! මේ පාලනය වෙනස් කරන්න පුලුවන් ජන ප්‍රසාදය තියෙන්නේ සජිත්ට! ඉදිරි මැතිවරණ දිනන්න පුලුවන් ප්‍රතාපවත් නායකයාත් සජිත්! ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ශාන් විජයලාල් සජබෙට එකතු වුණු හේතු මෙන්න! VIDEO I Sri Lanka Latest News

January 1, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ජනවාරි පළමුවැනිදා උදේම වෙච්ච කවුරුත් නොහිතපු දේශපාලන ‌පෙරළියෙන් දකුණම හොල්මන් වෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂාන් විජයලාල් ද සිල්වා මහතා අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායක ධූරයත් සමගි ජනබලවේගයේ පක්ෂ සමාජිකත්වයත් අද දින ලබා ගත් අතර ඉන් පසුව කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට ෂාන් විජයලාල් ද සිල්වා මහතා , මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා , ඩිලාන් පෙරේරා මහතා සහභාගි වූහ.Sri Lanka Latest News

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මහතා,

‘‘මම සමගි ජනබලවේගය සමඟ එකතු වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ඇතිවූ ගැටලුවක් නිසා නෙවෙයි. රට වෙනුවෙන් ඉටු කළ යුතු කාර්යය භාරය පිළිබඳ අවබෝධයක් තිබුණ නිසා.
2024 ආරම්භයේදී රට ගොඩගැනීමේ වැඩපිළිවෙලට ප්‍රවේශයක් ලබාදෙන්න පොදු අරමුණක් වෙනුවෙන් එකට එකතු වෙන්න ඕන නිසා. රටේ තිබෙන දුර්දාන්ත පාලන ක්‍රමය වෙනස් කරලා ජනතාවාදී පාලනයක් රට තුළ ඇති කරන්න ඉදිරියේදී පැමිණෙන ඕනෑම මැතිවරණයේදී අපි ජනතාව දිනවිය යුතුයි. ඒ නිසා වැඩිම ජන බලවේගයක් තිබෙන ප්‍රබල දේශපාලන ප්‍රවාහය වන සමගි ජනබලවේගය සමග එකතු වීමට තීරණය කළේ.

වර්තමාන ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට වඩා වෙනස් වුණ වැඩපිළිවෙලක් ජනතාව දිනවන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න අපි සූදානම්. වර්තමාන ආණ්ඩුවට රටේ තිබෙන ආර්ථික ගැටලුවලට විසදුමක් ලබාදෙන්න කිසිදු අවශ්‍යතාවයක් සහ වැඩපිලිවෙලක් නෑ. අපනය ආර්ථිකය පිළිබඳ වර්තමාන ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නැහැ. ණය ගෙවන්න තවත් ණය ගනිමින් රට තවත් අගාධයකට ඇඳ දැමීමට වර්තමාන පාලයක් කටයුතු කරමින් සිටිනවා. ජනතා ශක්තියක් තිබෙන ඉදිරි මැතිවරණ ජයග්‍රහනය කළ හැකි ශක්තිමත් නායකත්වයක් තිබෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩපිළිවෙල සමඟ එකතු වීම යුගයේ අවශ්‍යතාවයක් සහ ජාතියේ කාර්යභාරයක්.

රටේ පවතින නීතිය අනුව සැප්තැම්බර් මාසයට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ඊට පෙර අවශ්‍ය නම් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න පුලුවන්. සියලු තුරුම්පු තියෙන්නේ ජනාධිපතිවරයා සතුව. ඔහු කුමන තුරුම්පුව ගහයිද කියලා අපිට කියන්න බෑ. කුමන මැතිවරණයක් පැවැත්වුවත් ජනතා විරෝධි පාලන තන්ත්‍රය වෙනස් කරන්න අපි එකට හිටගන්නවා.

කතානායකවරයාට දකුණු පසින් වාඩිවෙලා සිටින අයට විතරයි රට කරන්න පුලුවන් කියලා බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා. නමුත් කතානායකවරයාට වව් පසින් සිටින බොහෝ දෙනෙකුට රටක් පාලනය කිරීමට හැකි දැනුමක් අවබෝධයක් අද්දැකීමක් තිබෙනවා. අපගේ පාලන තන්ත්‍රයක් තුළ රටේ පවතින ගැටලුවලට සාධනීය විසඳුම් ලබාදෙන්න අපි කටයුතු කරනවා. ‘‘

SendShareShare
Previous Post

පහුගිය අවුරුද්දේ ට්‍රිලියන 3.1ක ආදායමක් ගත්තා! මේ අවුරුද්දේ ට්‍රිලියන 4.2 ආදායමක් හොයන්න ඕනේ! මේක නොකළොත් මොකද වෙන්නේ? නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත කරමින් ජනාධිපති වැට් වැඩි කරපු හේතුව රටට කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අද දේශපාලනයේ නිර්මල බව ජනතාව අගය කරනවා! ශාන් විජයලාල් කියන්නේ පිරිසුදු නායකයෙක්! එතුමා පිරිසිදු බවේ සංකේතයක්! රට වෙනුවෙන් තීන්දුවක් අරන් එතුමා විපක්ෂනායකතුමාට එකතු වුණා! ඒක අපි සියලු දෙනාටම විශාල ගැම්මක්! මහාචාර්ය ජී.එල්. අද තිබ්බ මාධ්‍ය හමුවේදී ශාන් ගැන කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

Load More
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...

Read more
බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.