• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රණසිංහ ප්‍රේමදාස හදපු කඹුරුපිටියේ ‘නාකන්දපුර’ උදා ගම්මානයේ තත්ත්වය සොයා බලන්න සජිත් යයි! මිනිස්සුන්ගේ දුක්ගැනවිලිවලට සවන් දෙයි! විසඳුම් දෙන්න සියල්ල සූදානම්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 15, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
රණසිංහ ප්‍රේමදාස හදපු කඹුරුපිටියේ ‘නාකන්දපුර’ උදා ගම්මානයේ තත්ත්වය සොයා බලන්න සජිත් යයි! මිනිස්සුන්ගේ දුක්ගැනවිලිවලට සවන් දෙයි! විසඳුම් දෙන්න සියල්ල සූදානම්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද සමාජය තුළ දැවැන්ත බියකින් සැකයකින් ජනතාව ජීවත් වන බවත් එයට හේතුව මෙරට මිනිමරු කල්ලි, පාතාල කල්ලි, මැරවර කණ්ඩායම් ටී56න් උණ්ඩයෙන් බෝම්බයෙන් බයිනේත්තුවෙන් සමාජය පාලනය කරන නිසා බවත් මේ වන විට රටේ නීතිය ක්‍රියාත්මක නොවන බවත් කැලෑ නීතිය ක්‍රියාත්මක වී නීතිය වල්බිහි වි ඇති බවත් මිදුලේ, නිවසේ, වැඩබිමේ, මගමග, උසාවියේ පවා මිනිස් ඝාතන සිදුවන බවත් මැරවරයන් අද සමාජයේ පාලනය අතට ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ මාස කිහිපයට ඝාතන සිදුවීම් විශාල ප්‍රමාණයක් සිදුව ඇති බවත් පසුගිය කාලය හා සංසන්දනය කරන විට එය සාමානය තත්ත්වයක් බව රජය පවසන් බවත් ක්‍රමයේ වෙනසක් ඇති කර මාස 2න් පාතාලය විනාශ කරනවා කියූ රජය රටටම ක්‍රමයේ වෙනසක් ඇති කරනවා කිව්වත් දිනපතාම රටේ මිනිමැරුම් සිදුවන බවත් පාලකයාගේ වගකීම නොහැකියාවට හේතු දක්වන එක නොව මිනිසා ජීවත් කරවීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ‘උදාගමින් උදාගමට’ වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ආසනයේ කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශයේ පිහිටා ඇති ‘නාකන්දපුර’ උදා ගම්මානයේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේ දීය.

පාලකායට ජනතාව අතරට යන්න බැරි නම් විපක්ෂයේ අපිවත් ජනතාවගේ ගැටලු ගැන සොයා බැලිය යුතුයි

පාලකයා ජනතාව අතරට ගොස් ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දිය යුතු බවත් ජංගම සේවා පැවැත්වීම විපක්ෂ නායකවරයා පමණක් නොව රටේ නායකයා සහ ආණ්ඩුව බවත් ඔවුන් විසදුම් එක්ක ජනතාව අතරට යා යුතු වුවත් වත්මන් රජය එසේ ජනතාව අතරට නොයන නිසා ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ජනතාවගේ ප්‍රශ්නවලට සවන් දී ඇහුන්කම් දී ජනතාවගේ දුක කදුල වේදනාව ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දී එම ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන ක්‍රමවේදයක් සකස් කිරිමට අද සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ගමින් ගමන උදාගමින් උදාගමට උදා කළ ගම්මානයෙන් උදා කළ ගම්මානයට යන මේ ගමනේදී ජනතා ගැටලු හඳුනා ගෙන මෙම ගම්වල ජිවත් වන සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ගැටලු ගැන අවබෝධයක් ලබා ගැනීමට හැකි වූ බවත් එහි දී මාර්ග පහසුකම් ගැටලු, කෘෂිකර්මාන්තය මුහුණ දෙන ගැටලු, වාරි පද්ධති ආශ්‍රිත ගැටලු, ප්‍රාථමික පාසලේ පවතින ගැටලු, ප්‍රාදේශීය රෝහල් ගැටලු ආදී ගැටලු 10ක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ අවධානය මෙහි දී යොමු විය. මෙම උදා ගම්මානවල ජනතාව මුහුණ දෙන ගැටලු හඳුනා ගෙන පාර්ලිමේන්තුවේ සහ රජයේ අවධානය යොමු කිරීමට කටයුතු කර ඒවට විසඳුම් ලබා ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

බොරු නිව්ස් දාලා රනිල් තවත් පචවෙයි! මීට පස්සේ රනිල්ගේ සාකච්ඡාවලට පොහොට්ටුව නෑ! පොහොට්ටු මහලේකම් සාගරම එළියට ඇවිත් කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ ලෙඩේ පළාත් සභාවලටත් බෝවෙයි ! මධ්‍යම ප්‍රවාහන සභාපති ඉල්ලා අස්වෙලා ගෙදර යයි! Sri Lanka Latest News

MORE NEWS

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල දිගටම බහිනවා! ලංකාවේ තෙල් මිලත් අඩුවෙයිද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් බලංගොඩට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජිත් බලංගොඩට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News

පුරන් කුඹුරුවල හැදූ බඩඉරිඟු… වෙළෙඳ ඇමති හොඳ කියද්දී ගොවියෝ ගැටලු පෙන්වති. "බඩඉරිඟු වවන එක වාසිදායකයි… මඩේ ඉරිඟු හිටවන්න පුළුවන්ද? Sri...

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

බොරතෙල් මිල දිගටම බහිනවා! ලංකාවේ තෙල් මිලත් අඩුවෙයිද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.