පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මාධ්‍යවේදි තරිඳු උඩුවරගෙදර මහතාගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එදිනම රාත්‍රීයේ බොරැල්ල පොලීසියට ගියේය.
මාධ්‍යවේදියෙක් සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන තරිඳු මහතා විරෝධතාවයක් අතරතුරදී බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

















