• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීම හෙළාදකිමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

July 29, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
බොරැල්ලේ විරෝධතාවක් අතරතුරදී ත්‍රීවිලරයක සිටි මාධ්‍යවේදී තරිඳු පොලිසියෙන් කුදලගෙන යයි! අවයවත් මිරිකලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.Sri Lanka Latest News

මාධ්‍ය නිවේදනයයි  

තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීම ප්‍රකාශනයේ නිදහසට එල්ල කළ තර්ජනයක් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය  

කම්කරු අරගල මධ්‍යස්ථානය සහ වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව සංවිධානය කළ විරෝධතාවයකදී විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ඇති වූ ගැටුම වාර්තා කරමින් සිටි සටහන් යූ ටියුබ් නාළිකාවේ තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීම ප්‍රකාශනයේ නිදහසට එල්ල වූ පොලිස් අතපෙවීමක් හා තර්ජනයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රකාශ කරයි.

වැඩිවන ජීවන වියදම, සේවක අයිතීන් කප්පාදුව, කම්කරු නීති සංශෝධනය හා සේවක අර්ථසාධක අරමුදල අනාරක්ෂිත බවට පත් වීම යන කාරණා මුල් කරගනිමින් පැවති විරෝධතාවය වාර්තා කරමින් සිටි තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීමේදී පහර කෑමට ලක්වෙන බව සිද්ධිය වන අවස්ථාවේ අනෙකුත් මාධ්‍යවේදීන් ලබා ගත් දර්ශනවලින් පැහැදිලි වේ.

දැනගන්නට ලැබෙන අන්දමට තරිඳු උඩුවරගෙදරගේ ඇසකට තුවාල සිදුව තිබෙන අතර පොලීසිය හැසිරී ඇත්තේ ඉතාම හිංසාකාරී අන්දමට ය.

විරෝධතා දැක්වීමට ඇති අයිතියද ප්‍රකාශනයේ නිදහසට ගැනෙන මූලික මානව අයිතියක් වන අතර ඊට අදාළ වාර්තාකරණය කිසිසේත්ම අත්අඩංගුවට ගත යුතු වරදක් නොවේ. පොලීසියේ ක්‍රියාකලාපය වාර්තා කිරීම නිසා තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගත්තේ නම් එමගින් පැන නගින ද්වීතියික කරුණ වන්නේ සිය හැසිරීම පුරවැසියාගෙන් වසං කිරීමට පොලීසියට ඇති වුවමනාවයි.

එබැවින් මෙකී අත්අඩංගුවට ගැනීම බරපතළ සිද්ධියක් ලෙස සළකා හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වගකිව යුතු පාර්ශවවලින් ඉල්ලා සිටින්නේ තරිඳු උඩුවරගෙදරට සිදු වූ හිංසාවන් සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙසයි.

කැඳවුම්කරු
හනා ඊබ්‍රහීම්

ලේකම්
ලසන්ත ද සිල්වා

SendShareShare
Previous Post

පන්සලක තරම් හිත නිවන තැනක්… පිරිතක තරම් සවන් සනසන හඬක්… බුදු රුව වගේ හිතට දැනුණ රුවක්… තිබුනානම් තවත් ඒ අම්මා විතරමයි I Sri Lanka Latest News

Next Post

තරිඳුව බලන්න සජිත් මහ රෑම බොරැල්ල පොලිසියට යයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.