• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්ද කාලෙ පොරොන්දු වෙච්ච විදිහට IMF එකත් එක්ක කතා කොට බදු බර අඩු කරලා ජනතාවට සහන දෙන්න ආණ්ඩුවට බැරි ඇයි? සජිත් අවිස්සාවේල්ලට යයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 19, 2024
in Exclusive
Reading Time: 11 mins read
A A
Share on WhatsAppShare on Facebook

IMF එකත් සමග කතා කර ජනතාවට ලැබෙන සහන වැඩි කරන ජනතාවගේ කරපිට බදුබර පැටවීම ලිහිල් කරන නව ගමනක් රටේ ජනතාව අපේක්ෂා කළත් මේ මොහොත වන තුරු IMF නියෝජිතයන් සමග සාකච්ඡා කලත් ජනතාව මත පැටවු සෘජු හා වක්‍ර බදු අඩු කරන්න රජයට නොහැකි වී ඇති බවත් තවමත් ඒ බදු ඒ ආකාරයෙන් ක්‍රියාත්මක බවත් වත්මන් රජයත් IMF ගිවිසුම ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන බවත් මැතිවරණ කාලයේ දුන් පොරොන්ද රජයට අමතක වී ඇති බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. Sri Lanka Latest News

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද අවිස්සාවේල්ල පැවැති පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවකදීය.

ජනාධිපතිවරයා සහ රජය ImF එකත් සමග සිදුකළ සාකච්ඡාවට වුන දේ දැන ගන්න කැමති බවත් සෘජු හා වක්‍ර බදු අඩු කරන්න රජය ගන්නා පියවර දැන ගන්නට කැමති බවත් තමා බලයට ආවා නම් ImF ගිවිසුම සංශෝධනය කරන බදු බර අඩු කර බදු අසහනය නැති කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම වත්මන් රජය මැතිවරණ සමයේ බදු අඩු කරනවා යැයි කිව්වත් එය කරන්නේ නැති බවත් සමගි ජන බලවේග රජයක් තුළ IMf එකත් සමග සාකච්ඡා කර බදු බර අඩු කරන බවත් සජිත් ප්‍රේමදාස මෙහි දී අවධාරනය කලේය.

තවද පවතින ක්‍රමවේදය තුළ ජීවන බර උහුලා ගත නොහැකි බවත් මේ පීඩනය නිසා ජනතාව අසරණ වී ඇති නිසා මේ පීඩනය අසහනය අඩු කරන වැඩපිළිවෙළකට යා යුතු බවට තමා විපක්ෂයේ සිටම ⁣IMF එකට යෝජනා කළ බවත් එදා IMF නියෝජිතයන් තමා කියු දෙයට ඇහුම්කම් දී ජනවරමක් ඇත්නමි ඒ යෝජනා ක්‍රියාත්මක කරන්න කැමති වු බවත් සමගි ජන බලවේගය බලයට ආවා නම් ජනතාව පීඩවට පත් කරන බදු බර නැති කර සහන සලසන බවත් මෙහි දී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ලංකාව චීන්නුන්ගේ සයිබර් අපරාධ තිප්පොලක් වුණේ රනිල් කරපු වැඩෙන්ද? Sri Lanka Latest News

Next Post

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දාපු නිවේදනය වැරදියි! මට තියෙන්නේ වාහන 6යි! 3ක් සඳුදා බාරදෙනවා! මහින්දගෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.