• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විදුලි ඉල්ලුම අඩුවෙලා ජල විදුලි ජනනය ඉහළ යාමෙන් බිලියන 26ක් ලාබයි! ලයිට් බිල 18%කින් ඉහළ දාලා තවත් බිලියන 26ක් හොයනවා! මෙහෙම බිලියන 52ක් ලාබ ලබද්දීත් ජනතාවට සහන නොදෙන නිසයි අපි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනතාවට සහනයක් ඉල්ලන්නේ! විදුලි බිලත් අරන් උසාවි ගිය හේතුව සජිත් පාර්ලිමේන්තුවේදී පැහැදිලි කරයි!  VIDEOI Sri Lanka Latest News

January 9, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණයට බලපෑම් කරන්න එපා! අධිකරණයට ඇඟිලි ගැසීම මේ පාර්ලිමේන්තුව තුළ සිදු කරන්න එපා! විපක්ෂනායක බරපතළ අනතුරක් ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

විදුලි බිල අනීතිකව සහ අසාධාරණව වැඩි කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණය හමුවට යොමුකළ බවත් එයට හේතුව වූයේ ඇස්තමේන්තුගත ජල විදුලි ජනනය එම ප්‍රමාණය ඉක්මවා නිෂ්පාදනය කිරීම (ගිගාවොට් පැය 3750 සිට 4510 දක්වා වැඩි වීම) සහ විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 400කින් අඩුවීම සහ ගල්අගුරු බලාගාර අක්‍රීය වීම නිසා බිලියන 26ක් සහ 18%ක විදුලි බිල නැංවීම තුළ තවත් බිලියන 26ක් ඇතුළු බිලියන 52ක් ලාභ ලැබීම බවත් මේ නිසා රජය වහාම විදුලි බිල අඩු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News

මේ පෙත්සම හරහා රජයට පෙළඹීමක් සිදු කරන බවත් රජය එය නොකරන්නේ නම් ගරු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හරහා මෙම ලාභය විදුලි පාරිභෝගිකයන්ට ලබා දිය යුතු බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මේ වන විට ලක්ෂ 8කගේ විදුලිය විසන්ධි කර ඇති බව යි.

බිලියන 52ක් ලාභ ලබා ඇති මොහොතක එම වාසිය විදුලි පාරිභෝගිකයන්ට ලබා දිය යුතු බවත් මහජන උපයෝගිතා කොමිසම පවා කියා ඇත්තේ විදුලි බිල අඩු කිරීම සඳහා විදුලි බල මණ්ඩලයට කිසිදු සැලැස්මක් නොමැති බවත් එම නිසා මේ සියල්ල මාධ්‍ය සංදර්ශන නොවන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

SendShareShare
Previous Post

කෙහෙළියගේ ගේ ඉස්සරහා තිබ්බ මල්වඩමත් අරන් කෙහෙළියගේ දුව පොලිසි යයි! පොලිසිය විමර්ශන අරඹයි! Sri Lanka Latest News

Next Post

වතුර වෙනුවට භූමිතෙල් උනන මුලතිව් ළිඳේ රහස පොලිසිය හෙළිකර ගනී! Sri Lanka Latest News

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper