සක්වල වැඩසටහන යටතේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තවත් පාසල් 3කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 156 වන සුහුරු පන්ති කාමරය 15 දා හම්බන්තොට තිස්සමහාරාම සහිරා විද්‍යාලයටත්, 157 වැන්න 16 දා හම්බන්තොට තිස්සමහාරාම කිරින්ද මුස්ලිම් මහා විද්‍යාලයටත්, 158 වැන්න 17 තිස්සමහාරාම අම්බලන්තොට අල් අක්බාර් මුස්ලිම් මහා විද්‍යාලයටත් ලබා දීමට නියමිතය.