• About us
  • Contact us
Monday, June 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පලස්තීනයේ සිදුවන්නේ දැවැන්ත ජන සංහාරයක්! ඊශ්‍රායලයේ ගාසා ආක්‍රමණය සජිත් පාර්ලිමේන්තුවේදී දැඩිව හෙළාදකී! එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියත් සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරලා! VIDEO I Sri Lanka Latest News

September 9, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඊශ්‍රායලය ගසා නගරය ආක්‍රමණය කර ලෝක සම්මුතියක් ලෙස රටවල් දෙකේ විසදුම සම්පූර්ණයෙන් නැති කරන්නට එක්සත් ජාතීන්ගේ General assembly හි යෝජනා 241, 338 සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් මේ ආක්‍රමණශීලී ක්‍රියාවලිය තරයේ හෙළා දකින බවත් අද පලස්තීන රටේ සිදු වන්නේ දැවැන්ත සංහාරයක් සහ ඛේදවාචකයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී පලස්තීන ඊශ්‍රායල් ගැටුම සම්බන්ධයෙන් වන සිය අදහස් පළ කරමිනි

රෝහල්වලට බෝම්බ දමා විනාශ කිරීමත් ආහාර සැපයුමට බාධා පැමිණවීමත් නිසා සාගතයත් පවා නිර්මාණය වී ඇති බවත් රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කර දරුවන් මව්වරුන් සිවිල් පුරවැසියන් ඉලක්ක කර ක්‍රියාත්මක රාජ්‍ය ත්‍රස්තවාදය රටක් ජනතාවත් ලෙස තරයේ හෙළා දකින බවත් මේ මානව අයිතිය වෙනුවෙන් අපේ ස්ථාවරය ප්‍රකාශ කරන්න බිය නොවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මැදපෙරදිග පලස්තීන ඊශ්‍රායල් ගැටුම 1948 ආරම්භ වී 1956 , 1967, 1973, 1978 සිට එක දිගටම මේ යුද්ධය පැවැති බවත් කැම්ප් ඩේවිඩ් සාකච්ඡා තුළ සම්මුතියක් නිර්මාණය වූ බවත් විවිධ සම්මුති හරහා රටවල් දෙකේ විසඳුමට ලෝකයාම එකග වුවත් එය ක්‍රියාත්මක කරන්න බැරි තැනට ඊශ්‍රායලය පත් කර ඇති බවත් රටවල් දෙක වෙනුවට එක රටක් කරන්න හදන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

මිනීමැරුම් 48ක් කළ ජේ.වී.පී. කොම්රේඩ් ලයනල්ගෙ පොත තමයි රාජිත හිරගෙදරදි අන්තිමට කියවපු පොත! VIDEO I Sri Lanka Latest News

Next Post

අරගලකරුවන් නේපාල හිටපු අගමැති බිරිය ගේ ඇතුළට දමා ගිනි තබා මරා දමයි! I Sri Lanka Latest News

MORE NEWS

නාමල් කරුණාරත්නගේ එහෙන් කෙහෙල් කොටන් දැම්මාම මෙහෙන් ඇඳුම් එන මැෂිම ගැන විපක්ෂනායක සජිත් මහනුවර තරුණ සමුළුවේදී කතා කරයි! කෙහෙල් කොටෙන් ඇඳුම් හදන්න කලින් අඩුම තරමේ රටේ ඇති ඇඟලුම් කර්මාන්තශාලා රැකගන්න කටයුතු කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

PTA වෙනුවට අලුත් නීතියක් ගේන්න අනුර ලෑස්තියි! I Sri Lanka Latest News

එල්-නිනෝ පටන් ගත්තා! 24-25 ලොකු දෙයක් වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ ‘පොලොන්නරුවේ රාජ්‍ය නායකයාට’ වැරදුණාද? අමතක වුණාද? UNP ආණ්ඩුවක් තිබුණා නම් ගොවියා සදා සොත්තිලු! ගොවියන්ට වැඩ කළේ ඩී.එස්. සේනානායක-ඩඩ්ලි සේනානායක-සී.පී. ද සිල්වා වගේ නායකයොලු! එතකොට ඒ නායකයො UNP නෙමෙයිද? VIDEO I Sri Lanka Latest News

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්මර් ඉල්ලා අස්වී ගෙදර යයි! I Sri Lanka Latest News

Load More
නාමල් කරුණාරත්නගේ එහෙන් කෙහෙල් කොටන් දැම්මාම මෙහෙන් ඇඳුම් එන මැෂිම ගැන විපක්ෂනායක සජිත් මහනුවර තරුණ සමුළුවේදී කතා කරයි! කෙහෙල් කොටෙන් ඇඳුම් හදන්න කලින් අඩුම තරමේ රටේ ඇති ඇඟලුම් කර්මාන්තශාලා රැකගන්න කටයුතු කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල් කරුණාරත්නගේ එහෙන් කෙහෙල් කොටන් දැම්මාම මෙහෙන් ඇඳුම් එන මැෂිම ගැන විපක්ෂනායක සජිත් මහනුවර තරුණ සමුළුවේදී කතා කරයි! කෙහෙල් කොටෙන් ඇඳුම් හදන්න කලින් අඩුම තරමේ රටේ ඇති ඇඟලුම් කර්මාන්තශාලා රැකගන්න කටයුතු කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අප රට අද වන විට මහා බරපතල තත්ත්වයක ඇති බවත් IMF ගිවිසුම 2027 මාර්තු අවසන් වන විට 2028 සිට අපට...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

PTA වෙනුවට අලුත් නීතියක් ගේන්න අනුර ලෑස්තියි! I Sri Lanka Latest News

එල්-නිනෝ පටන් ගත්තා! 24-25 ලොකු දෙයක් වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ පටන් ගත්තා! 24-25 ලොකු දෙයක් වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ ‘පොලොන්නරුවේ රාජ්‍ය නායකයාට’ වැරදුණාද? අමතක වුණාද? UNP ආණ්ඩුවක් තිබුණා නම් ගොවියා සදා සොත්තිලු! ගොවියන්ට වැඩ කළේ ඩී.එස්. සේනානායක-ඩඩ්ලි සේනානායක-සී.පී. ද සිල්වා වගේ නායකයොලු! එතකොට ඒ නායකයො UNP නෙමෙයිද? VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ ‘පොලොන්නරුවේ රාජ්‍ය නායකයාට’ වැරදුණාද? අමතක වුණාද? UNP ආණ්ඩුවක් තිබුණා නම් ගොවියා සදා සොත්තිලු! ගොවියන්ට වැඩ කළේ ඩී.එස්. සේනානායක-ඩඩ්ලි සේනානායක-සී.පී. ද සිල්වා වගේ නායකයොලු! එතකොට ඒ නායකයො UNP නෙමෙයිද? VIDEO I Sri Lanka Latest News

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

මාළු අල්ලන එක පැත්තක තියා මාදැල් ධීවරයන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධයේ! දවස් දෙකක් ඉන්නවාලු! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper