සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂලට කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයාගෙන් ප්‍රහාරයක් එල්ල වීමේ සිදුවීම විපක්ෂනායකවරයා විසින් අද දිනයේදී පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනු ලැබීය.
එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ වහාම පියත් නිකේෂල හට ආරක්ෂාව ලබා දිය යුතු බවත්, ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්ය.










