අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අජිත් මාන්නප්පෙරුම මහතා අද දින පාර්ලිමේන්තුවේදී දැඩි විවේචනයක් සිදු කළේය.
එහිදී මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් කී කරුණක් පිළිබද විමර්ශනය නොකොට එය ප්‍රකාශයට පචත් කිරීමෙන් අනතුරුව මේ වනවිට විජයදාස රාජපක්ෂ මහතා අපහසුතාවයට පත්ව ඇති බවත්, ඉන් අනතුරුව ඒ මහතා තමන්ගේ නම ඊට සම්බන්ධ කොට ඇති බවත්ය.










