අද දිනයේදී බැසිල් රාජපක්ෂ මහතා සහ පොහොට්ටුවේ සියලු මැතිඇමැතිවරුන් අතර හමුවක් පොහොට්ටු ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණ.
ඊට කලකට පසු ආණ්ඩුවේ තනතුරු දරන කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එක්ව සිටි ආකාරයක් දැකගත හැකිවිය.
සාකච්ඡාවෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ මැයි දින රැලිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බවකි.
Sri Lanka Latest News