• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිංහල-ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම දහම් දැනුම බෙදන නිට්ටඹුව විද්‍යානන්ද ජාත්‍යන්තර දහම්පාසලේ තෑගි ප්‍රදානෝත්සවයට සජිත් යයි! ඉංග්‍රීසි භාෂාව ඉගෙනගැනීමේ වැදගත්කම දහම් පාසල් දරුවන්ට කියා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 10, 2025
in Exclusive
Reading Time: 13 mins read
A A
සිංහල-ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම දහම් දැනුම බෙදන නිට්ටඹුව විද්‍යානන්ද ජාත්‍යන්තර දහම්පාසලේ තෑගි ප්‍රදානෝත්සවයට සජිත් යයි! ඉංග්‍රීසි භාෂාව ඉගෙනගැනීමේ වැදගත්කම දහම් පාසල් දරුවන්ට කියා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුදුදහමට මූලික ස්ථානය ලබා දී ඇති නමුත් මේ වචනවල අරුත ප්‍රායෝගික ක්‍රියාදාමයක් තුළින් ක්‍රියාත්මක විය යුතු බවත් මෙහි දී දහම් අධ්‍යාපනය සේම පන්සල් පද්ධතියේ අභිවෘද්ධිය කුමන රජයක් හෝ වේවා ඉටු කළ යුතු බවත් බුදුදහමට මුල් තැන ලබා දෙනවා සේම රටේ සෛරීත්වය භෞමික අඛණ්ඩතාව හා ඒකීයභාව ඇති කිරිමට නම් සෙසු ආගම්වලට ජාතීන්ට නිසි තැන සුදුසු ස්ථාවරය ලබා දිය යුතු බවත් මේ ක්‍රියාදාමය තුළ ශ්‍රී ලාංකිකත්වයට මුල් තැන ලබා දී සුරක්ෂිත මාතෘභූමියක් නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ජාති භේදය ආගම් භේදය තුළ ජාතික ආරක්ෂාව සුරක්ෂිත නොවන බවත් ජාතික භේදය ආගම් භේදය පන්ති භේද තිබෙන තාක්කල් රටක් තුළ අනාරක්ෂිතභාවය ප්‍රවර්ධනය වන නිසා වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුදුදහමට මුල් තැන ලබා දෙමින් අනෙකුත් සියලුම ආගම්වලට නිසි තැන නිසි ස්ථාවරය ලබා දී රටේ ජාති ආගම් සංස්කෘති සුරක්ෂා කරන ශ්‍රී ලාංකිකත්වය ප්‍රවර්ධනය කරන දේශයක් නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ නිට්ටඹුව විද්‍යානන්ඳ ජාත්‍යන්තර දහම්පාසලේ තෑගි ප්‍රධාන උත්සවය හා එක්වෙමිනි. මෙම දහම් පාසල් තුළ සිංහල මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් ද දහම් අධ්‍යාපනය ලබා දෙනු ලබයි.

රටක් ලෙස අප දියුණු වන්නට නම් දූපත් මානසිකත්වයෙන් ඉවත් විය යුතු බවත් ප්‍රකාර බැදගෙන හුදකලා වනවාට වඩා ජාත්‍යන්තරය සමඟ සම්බන්ධ වී ඉහළ මට්ටමක සිට මේ සම්බන්ධතා පැවැත්විය යුතු බවත් ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව ප්‍රගුණ කර නව තාක්ෂණය ප්‍රගුණ කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම ජාතික සුබසාධන රාජ්‍ය තුළ ලබා දෙන නිදහස් අධ්‍යාපනය නවීන විය යුතු බවත් අධ්‍යාපන ක්‍රමය අලුත් කර යාවත්කාලීන කළ යුතු බවත් එය නොවන්නේ නම් දරුවන්ගේ මානව අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් අධ්‍යාපන ක්‍රමවේදය තුළ ගිරා පෝතක අධ්‍යාපනයට වඩා ප්‍රශ්න විසදන අධ්‍යාපනයක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම රටේ සෛරීත්වය සුරක්ෂිත වීමට නම් බුදුදහමට මුල් තැන ලබා දී සෙසු ආගම්වලට නිසි තැන නිසි අයුරින් ලබා දී සැවොම එකතු කර ගත් ශ්‍රී ලාංකිකත්වය සත්ජාතිකත්වය යන සංකල්පය තුළ ඉදිරියට යා යුතු බවත් රටේ දරුවන් රටට අගයක් එකතු කරන පුරවැසියන් බවට පත් කළ යුතු බවත් ඒ සඳහා බුදුදහමේ ඇති ඉගැන්වීම් යොදාගත හැකි බවත් අද වන විට දහම් අධ්‍යාපනයෙන් ඈත් වී ඇති දරු පරපුරට දහම් අධ්‍යාපනය ලබා දී සුචරිතවත් දරු පරපුරක් බිහි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

අල ගලවන කාලේ පිටරටින් අල ගෙනාවාට විරෝධය පා ගොවීන් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වහයි! අද වගාවෙනුත් ඉවත් වෙයි! I Sri Lanka Latest News

Next Post

අවුරුද්දක නිහැඬියාවකින් පසු සුජීව පාර්ලිමේන්තුව හොල්ලයි! ආණ්ඩුවේ පළු යවයි! බාධා කරන්න ආපු ඇමැතිවරුන්ට නොකවුට් වෙන්නම ගහයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

Load More
කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper