• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බෙහෙත් නැතිව උපකරණ නැතිව අහිංසක මිනිස්සු දුක් විඳින අම්පාරේ දුෂ්කර රෝහලකට උපකරණත් අරන් සජිත් යයි! මට මේවා කරනකොට බනිනවා! ඒත් මම නවත්වන්නේ නෑ! (VIDEO & PHOTOS)

April 16, 2022
in Exclusive
Reading Time: 8 mins read
A A
බෙහෙත් නැතිව උපකරණ නැතිව අහිංසක මිනිස්සු දුක් විඳින අම්පාරේ දුෂ්කර රෝහලකට උපකරණත් අරන් සජිත් යයි! මට මේවා කරනකොට බනිනවා! ඒත් මම නවත්වන්නේ නෑ! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

අද අපේ රටේ තිබෙන්නේ අන්ත දූෂිත හොරකම ඉහවහා ගිය දුර්දාන්ත ආණ්ඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.රටේ රාජ්‍ය දේපළ රාජ සම්පත් මංකොල්ල කන කප්පිත්තන් බවට රට පාලනය කරන පවුල පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා එවැනි රටක් අඟලක් හෝ පෙරට යන්නේ නැති බවද පැවසීය.

අද රට වැටී ඇති විනාශයට සහමුලින් වගකිවයුත්තේ මේ පවුල් ආණ්ඩුව බව පැවසූ විපක්ෂ නායකතුමා ඔවුන් විසින් මංකොල්ල කා විවිධ රටවල සඟවා ඇති සියලු මුදල් ආපසු අයකර ගැනීම ඒකාන්තම සිදුකරන බවත්,එම සොරුන්ට දඬුවම්දීම නිශ්චිතවම සිදුකරන බවත් ඒ මහතා පැවසීය.

ඒකාන්ත වශයෙන්ම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරන බවත්, විශ්වාසභංගයක් සහ දෝෂාභියෝගයක් මගින් ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් පරාජය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවත්,එයින් නොනැවතී විසිවැනි සංශෝධනය ආපසු හරවා දහනව වැනි සංශෝධනය ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් මේ රටේ අරගල කරන සියලු ජනයාගේ නාමයෙන් සහතික වන බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

ඔවුන්ගේ ඉල්ලීම් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති සමඟ සහමුලින් එකඟ බව පැවසූ විපක්ෂ නායකතුමා ඔවුන්ගේ හඬ බවට ක්‍රියාවෙන්ම සමගි ජන බලවේගය පත්වන බවද පැවසීය.එමෙන්ම එකී නිර්පාක්ෂික අරගලයට සිය ප්‍රණාමය හිමි වන බවද පැවසීය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ නින්දිත පාලනය මේ රටින් ඉවත් කොට දැමීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලය නොනැවතී පෙරට යන බව පැවසූ විපක්ෂ නායකතුමා රටට ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ ලබා දීම වෙනුවෙන් තමන් ඇප කැප වෙන බවද පැවසීය.

පෝලිම් පිට පෝලිම් රටපුරා තිබියදීත් ආණ්ඩුව ගුවන් යානා ගැන්වීමට ඇණවුම් කිරීමට සූදානම් වන බව පැවසූ විපක්ෂ නායකතුමා,ඊට අමතරව අධිවේගී මාර්ග ඉදිකිරීම හරහා මහා පරිමාණ දූෂණ සිදුකරන බවද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 48වන පියවර ලෙස අද (15) රුපියල් විසිඑක් ලක්ෂ තිස් හතරදහසක් (රු. 2,134,400) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරේපත්තුව පනම්කාඩු ප්‍රාදේශීය රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.

මීට පෙර වට 47ක් තුල ලක්ෂ 1268ක (රුපියල් 126,863,500) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කරනු ලැබීය.

SendShareShare
Previous Post

අරගල පිටියට පොලිස් ට්‍රක් රථ පෝලිමක් එයි! ප්‍රහාරයක අනතුරක්ද? (PHOTOS)

Next Post

මිරිහානේ ගෝඨා බය නැති කළ-අනුරාධපුරේදි ඥානක්කට බය නැතිව චැලෙන්ජ් කළ-යාපනයේදි අරුන්ට කනට ගහපු කරළියට පෑයූ යකඩ ගැහැනිය!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.