එදා රජ්ජුරුවන්ට සිටියේ එක් අන්දරේ කෙනෙක් පමණක් බවත්, අද වනවිට වත්මන් ජනාධිපතිවරයාට සාගර කාරියවසම් සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යනුවෙන් අන්දරේලා දෙදෙනකු සිටින බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ බොරුවට මාධ්‍ය ඔස්සේ ආණ්ඩුවට බැන වදින්නේ නැතිව අයවැයේදී ආණ්ඩුව පරාජය කිරීමට පියවර ගන්නා ලෙසය.










