ලී ක්වාන් යූ සිංගප්පූරුව දියුණු කළේ රටේ සමස්ත ඉඩම් සින්නක්කරව විකිණීමෙන් පසුව බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා කියා සිටියේය.
එය ලොකු ප්‍රශ්නයක් නොවන බවද ඒ මහතා කියා සිටියේය.
අමාත්‍යවරයා එසේ කියද්දී දයාසිරි ජයසේකර මහතා සිනාසෙමින් පසෙකින් සිටි ආකාරයක් දැකගත හැකි විය.










