• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කෙටි මාර්ග නෑ! ඒක දීර්ඝ ක්‍රියාවලියක්! ජනාධිපතිවරණය වෙලාවට තියනවා! සල්ලිත් වෙන් කරලයි තියෙන්නේ! රනිල් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී කියලා! I Sri Lanka Latest News

February 18, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
2024 අයවැය හදලා ඉවරයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් හරහා ජනාධිපතිවරණය කල් දැමීමට ජනාධිපතිවරයා කුමන්ත්‍රණය කරමින් සිටින බවට වන ප්‍රවෘත්තිය විපක්ෂය ගොඩ නැගූ ප්‍රබන්ධයක් යැයි, ජනාධිපතිවරයා පවසා තිබේ.Sri Lanka Latest News

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දී ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති හමුවකදී, ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු හමුවේ ජනාධිපතිවරයා මේ බව පවසා ඇතැයි ඉරිදා ද අයිලන්ඩ් පුවත්පත වාර්තා කරයි.

විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම සදහා කෙටි මං නැතැයි පවසා ඇති ජනාධිපතිවරයා එය දීර්ඝ ක්‍රියාවලියක් බව ද මෙම හමුවේ දී මන්ත්‍රී කණ්ඩායමට පවසා තිබේ.

ජනාධිපතිවරණය නිසි පරිදි පවත්වන බව තමන් ප්‍රකාශකර ඇති බව පවසා ඇති ජනාධිපතිවරයා, ජනාධිපතිවරණය පැවැත්වීම සදහා අවශ්‍ය මුදල් මේ වන විටත් වෙන් කර තිබෙන බව පවසා ඇතැයිද පුවත්පත සදහන් කර තිබේ.

SendShareShare
Previous Post

රාජ්‍ය සම්පත් විකුණා දැමීමට එරෙහිව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් රනිල්ට තද ලියුමක් යවයි! ජාතික ආරක්ෂාවට බැංකු පද්ධතියට විශාල දායකත්වයක් සපයන ටෙලිකොම්-විදුලිබල මණ්ඩලය විදේශ සමාගම්වලට විකුණා දැමීමෙන් දැවැන්ත සමාජ-ආර්ථික-දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවේවි! ජනජීවිත අස්ථාවර වේවි! I Sri Lanka Latest News

Next Post

කේබල්වලින් ලංකාවට ලාබෙට විදුලිය සපයනවා! පාලම් ඉදිකරලා ආයෝජන-සංචාරක කර්මාන්තය දියුණු කරනවා! ත්‍රිකුණාමලය හරහා ලංකාවට කරන්න යන දේ අලුත් ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

Load More
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

ජනාධිපතිවරයා හරි ආඩම්බරයෙන් කියනවා "අපිට කෝටි ගාණක සල්ලි තියෙනවා" කියලා. හැබැයි, තමන් ගෙවන බද්දට සාධාරණ වූ රටේ ආයෝජනයක් වෙන්නේ නැහැ...

Read more
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper