අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ විකුණුම් අගය ඊයේ රුපියල් 326 සීමාව ඉක්මවා ගියා.Sri Lanka Latest News
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව රුපියලේ විකුණුම් මිල අද දැක්වුණේ රුපියල් 326. 12 ක් ලෙසයි.
මෙය 2024 වසරේ ජනවාරි 19 න් පසු එම සීමාව පසුවූ පළමු අවස්ථාවයි.










