රෝසි සේනානායක මහත්මිය තවමත් පළාත් පාලන මැතිවරණයේ කොළඹ නගර සභාවේ පුරපති අපේක්ෂිකාව ලෙස සිටියදී ජනාධිපතිවරයා රෝසි සේනානායක මහත්මියව සිය පළාත් පාලන කටයුතු පිළිබද උපදේශක තනතුරකට පත් කොට ඇති බව මුජිබර් රහුමාන් මහතා පැවසීය.
හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මෙය කිසිසේත්ම පිළිගත නොහැකි තත්ත්වයක් යැයි කියාය.