රෝහිත අබේගුණවර්ධන මහතා විසින් පසුගියදා පැවැත්වූ පොසොන් කලාපයට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාද සහභාගී වී ඇත.
අද පාර්ලිමේන්තුවේදී රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ තමන් ඊට රාජිත සේනාරත්න මහතාටද ආරාධනා කළ බවත්, රාජිත සේනරත්න මහතාද ඊට සහභාගී වී තමන්ට ස්තූති කළ බවත්ය.
Rohitha Rajapaksha Rajitha Senarathana