ඊයේ රාත්‍රියේ සිදු කළ තෙල් මිල ගණන් ඉහළ නැංවීම මහා ඛේදවාචකයක් බවත්, ජනතාවට ජීවන බර දරා ගත නොහැකිව ආණ්ඩුවට එරෙහිව කැරලි ගසනු ඇති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කළේය.
අද බදුල්ලේ පැවැති ශ්‍රීලනිප දිසා සමුලුව අමතමින් ඒ මහතා මේ බව සදහන් කළේය.










