හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූ රිෂාඩ් බදුර්දීන් මහතා හට වෛද්‍යවරුන් විසින් නිර්දේශ කළ ඖෂධ භාවිත කොට නොමැති බව වාර්තා වේ.
ඒ අනුව අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් රිෂාඩ් බදුර්දීන් මහා යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන විත් ඇති බව දැනගන්නට ඇත.
කොළඹ ජාතික රෝහලේ 55 වාට්ටුවේ බදුර්දීන් මහතා ප්‍රතිකාර ලබා ගනිමින් සිටියේය.










