ඔක්තෝබර් 14 වැනිදා මහමලුවේදී විශේෂ ප්‍රකාශයක් කොට මහා සංඝ සමුලුවක් පැවැත්වීමට මිහින්තලේ නායක හිමියන් වන වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ සදහන් කළහ.Sri Lanka Latest News
මෙම නව සටන හරහා විනයක් නොමැති අසංවර දේශපාලකයන් ඉවත් කිරීමට කටයුතු කරන බවද උන්වහන්සේ කියා සිටියහ.










