ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය වත්මන් රජය විසින් හෑල්ලුවට ලක්කොට ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ රොයිටර් පුවත් සේවය ලංකාව සම්බන්ධයෙන් ජපාන සමුලුවක් පවත්වන බව කියා සිටියද ජපාන විදේශ ඇමැතිවරයා එය ප්‍රතික්ෂේප කොට ඇති බවකි.










