ශ්‍රී ලංකා රගර් කණ්ඩායමේ හිටලු නායක වසීම් තාජුඩීන් මහතා ඝාතනය කොට අදට දස වසරකි.
මේ නිමිත්තෙන් අද අරලිය ගහ මැදුර ඉදිරිපට සිට ගෝඨාගෝගම දක්වා විරෝධතා පාගමනක් යාමට පිරිසක් කටයුතු කළහ.
පසුගිය යහපාලන ආණ්ඩුව පත්වීමේදී එක් පොරොන්දුවක් වූයේ තාජුඩීන් ඝාතකයන් නීතිය හමුවට රැගෙන එන බවය.










