• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැරලිකාර පිල අද ජනපතිගෙන් තදින් ප්‍රශ්න කරන්න යයි! ඩිනර් එකත් වර්ජනය කරන ලකුණු!

October 24, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
කැරලිකාර පිල අද ජනපතිගෙන් තදින් ප්‍රශ්න කරන්න යයි! ඩිනර් එකත් වර්ජනය කරන ලකුණු!
Share on WhatsAppShare on Facebook

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිත ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී යුගදනවි බලාගාරය අමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීන්දුව පිළිබදව දැඩිව ප්‍රශ්න කිරීමට ආණ්ඩුවේ කැරලිකාර මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.

ඊයේ පාර්ලිමේන්තූ මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ නිවසේ පැවැති සාකච්ජාවකදී එම කණ්ඩායම මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

මෙම පිරිස යුගදනවි බලාගාරය පිළිබද සාකච්ජා කිරීම සදහා ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළද ජනාධිපතිවරයා පිළිතුරු ලිපියකින් දැනුම් දී තිබුණේ ඒ පිළිබදව අගමැතිවරයා හා මුදල් අමාත්‍යවරයා සමග සාකච්ජා කරන ලෙසය.

එම ප්‍රතිචාරය පිළිබදව දැඩි අසතුට පළ කරන මෙම කණ්ඩායම අද කණ්ඩායම් රැස්වීමේදී මේ පිළිබදව ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට තීන්දු කොට ඇත.

එමෙන්ම ජනාධිපතිවරයා විසින් ලබා දීමට නියමිත රාත්‍රී භෝජන සංග්‍රහයද මෙම පිරිස විසින් වර්ජනය කිරීමේ තත්ත්වයක් මතුව ඇති බවද දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

දොස්තර පාදෙණියගෙයි මහාචාර්ය යාපාගෙයි පඹයෝ ගිනි තියන්න! දයාසිරි ප්‍රසිද්ධියේම ගොවියන්ගෙන් ඉල්ලයි! (VIDEO)

Next Post

තුන් සැරයක් පරීක්ෂණයෙන් ෆේල්! චීනෙන් එන පොහොර ලංකාවට ආවොත් කෘෂිකර්මාන්තය විනාසයි! රුහුණේ මහාචාර්යවරිය භයානක ප්‍රකාශයක් කරයි!

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper