• About us
  • Contact us
Saturday, July 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දියාව – ඇමෙරිකාව – චීනය ඉද්දී කොළඹ වරායට ප්‍රංශය එන්නේ ඇයි? Sri Lanka Latest News

July 4, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉන්දියාව – ඇමෙරිකාව – චීනය ඉද්දී කොළඹ වරායට ප්‍රංශය එන්නේ ඇයි? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ ප්‍රංශ තානාපති Remi Lambert ඉතිහාසය සහ භූගෝලය පිළිබඳ උපාධිධාරියෙකි. ඔහු ප්‍රංශ අධිරාජ්‍යයා නැපෝලියන් බොනපාට් ලංකාවේ ත්‍රිකුණාමල වරායේ උපායමාර්ගික වටිනාකම ගැන කළ ප්‍රකාශය දන්නවා විය හැකිය. ත්‍රිකුණාමලය පාලනය කරන්නේ කවුද, ඔහු ඉන්දීය සාගරයම පාලනය කරනවා යැයි නැපෝලියන් බොනපාට් ප්‍රකාශ කළේය. හේතුව නැපෝලිනික් යුද්ධයේදී මේ ස්වභාවික වරාය ප්‍රධාන රාජකීය නාවික හමුදා මර්මස්ථානයක් විය.Sri Lanka Latest News

නැපෝලිනික් යුද්ධයට කලින් මෙම කලාපය ඇමෙරිකානු විප්ලවීය යුද්ධයේදී ප්‍රධාන වේදිකාවක් විය. 1782 ‘බැට්ල් ඔෆ් ටි්‍රන්කොමලි’ හිදී ප්‍රංශ අද්මිරාල් Bailli de Suffren බි්‍රතාන්‍ය රාජකීය නාවික හමුදාව සමග ද්වන්ධ සටනක් කළේය. තාවකාලිකව ප්‍රංශය ත්‍රිකුණාමල වරාය අත්පත් කරගත් අතර, ප්‍රංශයේ ඉන්දීය සන්ධානයට සැපයුම් මර්මස්ථානයක් ලෙස වරාය ප්‍රයෝජනයට ගැනුණි.

නැපෝලියන්ට පසු ඉන්දියානු සාගරයේ ලංකාවේ භූ දේශපාලන වටිනාකම අවබෝධ කරගත්තේ වත්මන් ප්‍රංශ ජනාධිපති මැක්රොන්ය. ලංකාව බංකොලොත් වූ පසු අයි.එම්.එෆ්. ගිවිසුම සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය වූ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ප්‍රංශ ජනාධිපති මැදිහත් විය. ඒ, පැරිස් ක්ලබ්හි ණය ප්‍රතිව්‍යුහගත කිරීමටය. ප්‍රංශ ජනාධිපතිවරයා එවක ලංකාවේ ජනාධිපති රනිල්ට ප්‍රංශයේ නව විශ්වීය මූල්‍ය ගිවිසුම් සමුළුවට ආරාධනා කළේය. එසේම ඔහු ලංකාවේ හුවමාරු මධ්‍යස්ථානයක් කොට ජනාධිපති රනිල් සමග ද්විපාර්ශ්වික සබඳතා සහ නාවික ආරක්ෂාව ගැන සාකච්ඡාවක්ද කළේය. ඉන් පසු පසුගිය වසරේදී ඉන්දියානු සාගරයේ රඳවා ඇති ප්‍රංශ හමුදාවේ ඒකාබද්ධ අණදෙන නිලධාරී, රියර් අද්මිරාල්Hugues Lainé ලංකාවට පැමිණ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් හමුවිය. රියර් අද්මිරාල්වරයා ලංකාවේ භූගෝලීය පිහිටීම සහ නාවික ආරක්ෂාව සඳහා අනාගත සබඳතාවයේ වැදගත්කම පෙන්වා දුන්නේය. ඇමෙරිකානු පැසිෆික් එයාර්ෆෝස් කමාන්ඩර් ලංකාවට පැමිණ සිටියදී මෙරට ප්‍රංශ තානාපති විදේශ ඇමැති විජිත හේරත් හමුවූයේ පසුගිය සතියේය. එහිදී ඔහු කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම සඳහා ප්‍රංශ ආයෝජකයන් කැමැත්තෙන් සිටින බව දැනුම් දුන්නේය. ඉන් පසු ප්‍රංශ තානාපතිවරයා වරාය ඇමැති අනුර කරුණාතිලක සහ වරාය සභාපති හමුවිය. තානාපතිවරයා වරාය ඇමැති හමුවූයේ ප්‍රධාන පෙළේ ප්‍රංශ ආයෝජකයන් පිරිසක් සමගය. එම දූත පිරිසට නායකත්වය දුන්නේ ලෝ ප්‍රකට ප්‍රංශ සමුද්‍රික යාත්‍රා සමාගමක් වන CMA-CGM විධායක උපසභාපතිනියය. CMA-CGM සමාගම ප්‍රධාන පෙළේ පර්යන්ත මෙහෙයුම් සමාගමක් වන අතර, ලොව ප්‍රධාන වරායවල බහාලුම් පර්යන්ත 65ක මෙම සමාගම මෙහෙයුම් දියත් කරයි. කොළඹ වරායේ උපායික භූගෝලීය පිහිටීම අනුව කොළඹ වරාය වැඩිදියුණු කිරීම සඳහා ඒකාබද්ධ සමාගමක් හරහා දායක වෙන්න ඔවුන්ගේ කැමැත්ත උපසභාපතිනිය ප්‍රකාශ කළාය. ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නේ CMA-CGM සමාගම දැනටමත් කොළඹ වරායේ බටහිර ජැටියේ දෙවැනි අදියර ව්‍යාපෘතිය අධ්‍යයනය කරමින් සිටින බවය. ජූලි මස 16 ලංකාවේ ජනාධිපති අනුර ප්‍රංශයේ සංචාරය කිරීමට නියමිත බව ප්‍රංශ තානාපති ප්‍රකාශ කළේ එම සාකච්ඡාවේදීය. ප්‍රංශයේදී ජනාධිපතිවරයා CMA-CGM උපසභාපති හමුවීමට නියමිත බවද ඔහු පැවැසීය.

ලංකාවේ භූ දේශපාලන දාම් ලෑල්ලේ ප්‍රංශ ඉත්තාගේ පැමිණීම ඇමෙරිකාව, ඉන්දියාව සහ චීනය කොහොම කියවයිද කියන්න දන්නේ නැත.

SendShareShare
Previous Post

ආණ්ඩුවේ ඇමැතිවරු සමච්චල් කරන ගොවියන් වෙනුවෙන් විපක්ෂනායක පෙනී සිටී! ගොවි පුතාගේ ආණ්ඩුව දැන් ගොවියන්ගේ උත්පත්තිය ගැන කියලම අපහාස කරනවා! ගොවීන්ගේ මූලික අයිතිවාසිකම් අමුඅමුවේ උල්ලංඝනය කරලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න හදන ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව ශ්‍රී ලංකා නීතීඥ සංගමය කැඳවූ සාකච්ඡාවට විපක්ෂනායක සජිත් එක්වෙයි! මේක නීතියේ ආධිපත්‍යයට එල්ල කරන මරු පහරක්! මාලිමාව අද අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරමින් සිටිනවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

පරණ උපාධි පාඨමාලා 12,000ක් කුණු කූඩෙට! ලංකාව අසැබි වෙබ්වල පැටලෙද්දි චීනය ඉස්කෝලෙට අධිතාක්ෂණය අරන් එයි! සජිත් එදා ඉඳන් කිව්වෙත් මේකම තමයි! Sri Lanka Latest News
Exclusive

ගුරු-බුධ-රාහු විපරීත පිහිටීමක! නින්දිත යුද්ධයක් පටන් ගන්නවා! ආණ්ඩුවේ ලොකු පුටු අසීරුවේ! විපක්ෂයේ නායකයන්ට කට වරදිනවා! මළ කෙළියයි ජූලි 07න් පස්සේ ලොකු කලබලයක්…! Sri Lanka Latest News

අපි ආණ්ඩුව දණගැස්සුවා! අත්අඩංගුවට ගැනීම් රනිල්ගෙන් නතර වුණා! දයාසිරි එජාප වේදිකාවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජාතිවාදීන් – හොරු – මංකොල්ලකාරයෝ! දයාසිරි ආණ්ඩු හදන්න ඉස්සෙල්ලා මේක කියවලා ඉන්න…! Sri Lanka Latest News

සෙනසුරු අපල මතක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ නීතිඥවරුන්ට දුන් උපදෙස! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ ඇමැතිවරු සමච්චල් කරන ගොවියන් වෙනුවෙන් විපක්ෂනායක පෙනී සිටී! ගොවි පුතාගේ ආණ්ඩුව දැන් ගොවියන්ගේ උත්පත්තිය ගැන කියලම අපහාස කරනවා! ගොවීන්ගේ මූලික අයිතිවාසිකම් අමුඅමුවේ උල්ලංඝනය කරලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
පරණ උපාධි පාඨමාලා 12,000ක් කුණු කූඩෙට! ලංකාව අසැබි වෙබ්වල පැටලෙද්දි චීනය ඉස්කෝලෙට අධිතාක්ෂණය අරන් එයි! සජිත් එදා ඉඳන් කිව්වෙත් මේකම තමයි! Sri Lanka Latest News
Exclusive

පරණ උපාධි පාඨමාලා 12,000ක් කුණු කූඩෙට! ලංකාව අසැබි වෙබ්වල පැටලෙද්දි චීනය ඉස්කෝලෙට අධිතාක්ෂණය අරන් එයි! සජිත් එදා ඉඳන් කිව්වෙත් මේකම තමයි! Sri Lanka Latest News

‘ඔය කතා ගිහිල්ලා කියපල්ලා කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට’ යැයි අපූරු රසවත් කියමනක් අපේ ජනවහරේ ඇත. මෙයින් අර්ථවත්වී ඇත්තේ අතීතයේ සිටි කොණ්ඩේ...

Read more
ගුරු-බුධ-රාහු විපරීත පිහිටීමක! නින්දිත යුද්ධයක් පටන් ගන්නවා! ආණ්ඩුවේ ලොකු පුටු අසීරුවේ! විපක්ෂයේ නායකයන්ට කට වරදිනවා! මළ කෙළියයි ජූලි 07න් පස්සේ ලොකු කලබලයක්…! Sri Lanka Latest News

ගුරු-බුධ-රාහු විපරීත පිහිටීමක! නින්දිත යුද්ධයක් පටන් ගන්නවා! ආණ්ඩුවේ ලොකු පුටු අසීරුවේ! විපක්ෂයේ නායකයන්ට කට වරදිනවා! මළ කෙළියයි ජූලි 07න් පස්සේ ලොකු කලබලයක්…! Sri Lanka Latest News

අපි ආණ්ඩුව දණගැස්සුවා! අත්අඩංගුවට ගැනීම් රනිල්ගෙන් නතර වුණා! දයාසිරි එජාප වේදිකාවේ! VIDEO I Sri Lanka Latest News

ජාතිවාදීන් – හොරු – මංකොල්ලකාරයෝ! දයාසිරි ආණ්ඩු හදන්න ඉස්සෙල්ලා මේක කියවලා ඉන්න…! Sri Lanka Latest News

සෙනසුරු අපල මතක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ නීතිඥවරුන්ට දුන් උපදෙස! Sri Lanka Latest News

සෙනසුරු අපල මතක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ නීතිඥවරුන්ට දුන් උපදෙස! Sri Lanka Latest News

උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න හදන ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව ශ්‍රී ලංකා නීතීඥ සංගමය කැඳවූ සාකච්ඡාවට විපක්ෂනායක සජිත් එක්වෙයි! මේක නීතියේ ආධිපත්‍යයට එල්ල කරන මරු පහරක්! මාලිමාව අද අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරමින් සිටිනවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න හදන ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව ශ්‍රී ලංකා නීතීඥ සංගමය කැඳවූ සාකච්ඡාවට විපක්ෂනායක සජිත් එක්වෙයි! මේක නීතියේ ආධිපත්‍යයට එල්ල කරන මරු පහරක්! මාලිමාව අද අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරමින් සිටිනවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper