මේ වන විට කරාපිටිය රෝහලේ සාමාන්‍ය වාට්ටුවක රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහතා එම්.ආර්.අයි. පරීක්ෂණයකට බඳුන්කිරීමට වෛද්‍යවරුන් තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ.
ඒ, රන්ජන් රාමනායක මහතාගේ දණහිසේ පැවැති ආබාධයක් උග්‍ර අතට පත්ව තිබීම හේතුවෙන් බව දැනගන්නට ඇත.
කරාපිටිය රෝහලේ රඳවා සිටියද බන්ධනාගාර නිලධාරීන් පස්දෙනකු පැය 24 පුරාම රාමනායක මහතාගේ ආරක්ෂාවට රඳවා ඇති බවද වාර්තා වේ.










