• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමාව රන්ජන්ට දොර වහයි! රන්ජන් ලයිකා මොබයිල් හිමිකරු දෙමළ ඩයස්පෝරාවේ ‘අලිරාජා සුබාෂ්කරන්ගේ’ පක්ෂයෙන් ඡන්දයට එයි! LIVE VIDEO I Sri Lanka Latest News

October 9, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
මාලිමාව රන්ජන්ට දොර වහයි! රන්ජන් ලයිකා මොබයිල් හිමිකරු දෙමළ ඩයස්පෝරාවේ ‘අලිරාජා සුබාෂ්කරන්ගේ’ පක්ෂයෙන් ඡන්දයට එයි! LIVE VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කොට තිබේ.Sri Lanka Latest News

එම දේශපාලන පක්ෂයේ නම වන්නේ ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඩ’ වේ.

‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ (United Democratic Voice) නම් වූ මෙම දේශපාලන පක්ෂය ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ සහ ලයිකා සමූහ ව්‍යාපාරයේ අධිපති අල්ලිරාජා සුබාස්කරන් විසින් නිර්මාණය කරන ලද පක්ෂයක් බව ද අපි මින් පෙර හෙළි කළෙමු.

මෙම පක්ෂය ‘මයික්‍රොෆෝනය’ ලාංඡනයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අතර, ප්‍රතිපත්ති ප්‍රකාශය ද, ඉදිරියේ දී එළිදැක්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් ද, මෙම පක්ෂය සමග එක් වී ඇති අතර, ඔහු ඉදිරි මහා මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට සූදානමින් සිටියි. ඩිල්ෂාන් මෙම පක්ෂයේ ජාතික සංවිධායක වශයෙන් ද කටයුතු කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ද, රංජන් නායකත්වය දරන පක්ෂය සමග එකතු වී සිටියි.

@hirunews

අපේ ලිස්ට් එකේ රංජන්ගේ නම නම් නෑ – නොවැම්බර් 14 වෙනකල් සජිත්ට අගමැතිට අඳින්න පුළුවන් Hirunews TruthAtAlICosts TikTokTainment WhatToWatch longervideo

♬ original sound – Hiru News – Hiru News
SendShareShare
Previous Post

මාලිමාවේ නියෝජිතයන් IMF සාකච්ඡාවලදී ගහපු සෙල්ෆිය පත්තු වෙයි! කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විජිතගෙන් ප්‍රශ්න කරයි! මෙන්න IMF එක්ක කරපු සාකච්ඡාවේ රහස් විජිත හෙළිකරනවා! I Sri Lanka Latest News

Next Post

මොකක් වෙලාද දන්නෙත් නෑ! කවුරු අරන් ගිහින්ද දන්නෙත් නෑ! තියෙනවද දන්නෙත් නෑ! නැද්ද දන්නෙත් නෑ! ප්‍රවාහන අමාත්‍යංශයේ වාහන 25කට වෙච්ච දෙයක්! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper