ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය යටතේ පැවති මෝටර් රථ 25 ක් අතුරුදන් බව ජාතික විගණන කාර්යාලය පවසයි.Sri Lanka Latest News
මෙම වාහන 25 ට සිදුව ඇත්තේ කුමක්දැයි සොයා ගැනීම සදහා අවශ්‍ය කිසිදු තොරතුරක් නොමැති බව ද වාර්තා වේ.
අතුරුදන් ව තිබෙන වාහන විසි පහ අතර, කාර් රථ 10 ක්, කැබ් රථ 10 ක්, ජීප් රථ 2 ක්, යතුරු පැදි 2 ක් සහ එක් ලොරියක් අයත් ය.