• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අගමැතිනියත් ඔව් කියනවා – ඇමැතිති ඔව් කියනවා ! පොල්තෙල් බදු වංචාවේ ගාන බිලියන 10යි !කවුද මේක යටගහන ජගතා…? Sri Lanka Latest News

November 22, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
අගමැතිතුමිය මාස 9කට කලින් පිළිගත්තා බදු අයකරගන්න ඕන කියලා! ඇමැති වසන්තත් කිව්වා බදු අයකරගන්නවා කියලා! තවම බදු අයකරගෙන නෑ! මේ වෙද්දි ආණ්ඩුවට පාඩුව බිලියන 10ත් පැනලා! පොඩි මිනිස්සුන්ට බදු පිට බදු ගහලා ට්‍රිලියන ගණනින් භාණ්ඩාගාරය පුරවද්දී ලොකු ව්‍යාපාරිකයන්ගෙන් බදු නොගන්නා අදිසි හස්තය කාගේද? අගමැති-ඇමැති නිදිද? මරික්කාර් අදත් පිරිපහදු පොල්තෙල් බදු වංචාව එළියට අදී! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය රජය සමයේ පොල්තෙල් ආනයනය කිරීමේදී සිදුවූ බව කියන බදු පැහැරහැරීමක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.

‘පහුගිය රජයේ කාලේ ආනයනික පොල්තෙල් ලංකාවට ගෙනල්ලා, පිරිපහදු නොකළ පොල්තෙල් පිරිපහදු කරලා විකුණනවා නම් වැට් බද්ද සහ සෙස් බද්ද 20.5%ක් ගෙවන්න ඕනෙ. එතකොට සමාගම් හයක්, සමාගම් තුනක නමින් පොල්තෙල් ගෙනල්ලා, පිරිපහදු කරලා විකුණනකොට බදු ගෙවන්නේ නැතුව හිටපු ජනාධිපතිවරයාගෙන් බදු සහනය ඉල්ලුවා ලිඛිතව. ඔහු ඒක යවනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට. ඔවුන්, ඔවුන්ගේ ඔපීනියන් එක නැවත යවනවා. අද මේ මොහොත වෙනකන් ඒ බදු අය කරගන්න කිසිම වැඩකටයුත්තක් කරන්නේ නැහැ. ලැජ්ජයි ගරු කතානායකතුමනි. පහුගිය අයවැය කතාවෙදි මම මේක කිව්වා, මේක අය කරගන්න කියලා. ඩොකියුමන්ට් ඉල්ලුවා. දුන්නා. ඊට පස්සේ පෙබරවාරි මාසේ අගමැතිතුමියගෙන් ඇහුවහම අගමැතිතුමිය පිළිගත්තා, බදු ගෙවන්න ඕනේ ඒගොල්ලෝ, අපි ඒ සඳහා අය කරගන්න කටයුතු කරනවා කියලා. අදට මාස නවයක් ගිහිල්ලා සත පහක් අය කරගෙනත් නැහැ. ඒ සඳහා ඇසස්මන්ට් රිපෝට් එක දීලත් නැහැ.

ඊළඟට වෙළෙඳ ඇමැතිතුමාගෙන් මම වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නෙකදී ඒක ඇහුවා. ඔහු අය කරගන්නම් කිව්වා. කතාවකුත් නැහැ. බිලියන දහයකට වැඩිය රජයට පාඩු කරලා තියෙනවා. එතකොට රජයට වගකීමක් තියෙනවා මේ අය පිරිපහදු කරලා විකුණපු තෙල්වලට ගෙවන්න තියෙන බද්ද අය කරගන්න, ඒගොල්ලෝ එහෙම නොගෙවනවා නම් පිරිපහදු නොකරම කෘඩ් ඔයිල්ම විකුණලා තියෙනවද කියලා. එහෙමනම් බරපතළ සෞඛ්‍ය ප්‍රශ්නයක්. හැබැයි වගේ වගක් නැහැ. මහජන නියෝජිතයෙක් විදිහට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, රටේ අගමැතිවරියගෙන් ප්‍රශ්න අහලා, පිළිඅරගෙන, උත්තර දීලා, මොකුත් කරන්නේ නැහැ. වෙළෙඳ ඇමැතිවරයාගෙන් අහලා, ‘ඔව් කරනවා’ කියනවා, මොකුත් නැහැ. එතකොට දැන් මම බැරිම තැන මුදල් නියෝජ්‍ය ඇමැතිවරයාට දීලා තියෙනවා බලන්න කියලා. මට සැකයක් තියෙනවා, මේ රුපියලක්වත් හොරකම් කරන්නේ නැහැ කියපු ආණ්ඩුව, මේ කොම්පැනිකාරයන්ගේ අල්ලේ නැටවෙනවද, එහෙම නැත්නම් අරමුදලට සල්ලි හම්බවුණාද කියලා අපි දන්නේ නැහැ.’

චානක ලියනගේ

SendShareShare
Previous Post

රනිල්ගෙ අවුරුදු දෙකේ සැප – අනුරගෙ අවුරුදු දෙකේ සැප ! උඩින් ගිය ඒවා විතරයි! Sri Lanka Latest News

Next Post

භාණ්ඩාගාරේ පිරිලා තියෙද්දී මිනිස්සු මෙච්චර රන් බඩු උකස් කරන්නේ ඇයි? Sri Lanka Latest News

MORE NEWS

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Uncategorized

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027...

Read more
සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.