ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගම්පොළ ප්‍රදේශයේ හෝටලයක පැවැති රැස්වීමකට මැතිවරණ කොමිසමේ නිලධාරීන් පැමිණ 1500කට පමණ ලබා දීමට නියමිතව තිබූ රාත්‍රී භෝජන සංග්‍රහය අත්හිටුවා තිබේ.Sri Lanka Latest News
එම ආහාරපාන ගම්පොළ පොලිසියට බාර දීමටද ඔවුන් කටයුතු කොට ඇත.










