• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගේ සිලින්ඩරය ඉවරෙටම ඉවරයි! නිමල් සිරිපාලලාටත් රනිල්ව තිත්ත වෙයි! Sri Lanka Latest News

December 12, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නැවත කිසිදු අයුරකින් සිලින්ඩරය සමග මැතිවරණවලට තරග නොකරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සිරිපාල පාර්ශවය පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස පෙනී සිටින සිරිපාල පාර්ශවයේ  ලසන්ත අලගියවන්න පවසන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ෆයිසර් මුස්තාපාට ජාතික ලයිස්තු මන්ත්‍රී අසුන හිමි වූයේ මැතිවරණයට පෙර පක්ෂ අතර ඇති කරගත් එකඟතාවයටක අනුව බවය. (Sri Lanka Latest News)

එක්සත් ජාතික පක්ෂයෙන් මෙම නම් කිරීම ගැන චෝදනා කරමින් එය කුමන්ත්‍රණයක් බව පවසනවා නොවේදැයි මාධ්‍ය විමසූ ප්‍රශ්නයට ලසන්ත අලගියවන්න පිළිතුරු දුන්නේ ඔවුන් කෙසේ කීව ද ඒවාට සැලෙන්නට අවශ්‍යතාවයක් නැති බවය.

” මොකක්ද මේ අය කියන කුමන්ත්‍රණය. මැතිවරණයට කලින් අපේ එකඟතාවයක් තිබුණා. ඒ වගේම එතුමාගේ නම ජාතික ලයිස්තුවෙත් තිබුණා. ඉතින් මොකක් ද කුමන්ත්‍රණය. ” ලසන්ත අලගියවන්න විමසුවේය.

නැවත කිසිම ආකාරයකින් සිලින්ඩරය සමග එක්ව තරග නොකරන බවත්, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් හැර කිසිම මැතිවරණයකට ඉදිරිපත් නොවන බවත් ඔහු අවධාරණය කළේය.

lankasara

SendShareShare
Previous Post

දරුවන් පරෙස්සම් කරගන්න! වෛරසයක් පැතිරෙනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

පල්ලියට අයිති පොල් වතු දෙවියන් වහන්සේ විසින් ජනතාවගේ පරිහරණයට දීපු සම්පත්! බයිබලයෙත් කියන්නේ එහෙමයි! ඒ නිසා 130 ගාණේ පොල් සල්ලිවලට විකුණන්න එපා! වතුවලින් පොල් ටික මිනිස්සුන්ට නිකම් දෙන්න! කාදිනල් හිමියන්ට යෝජනාවක්! මිනිස්සු වෙනුවෙන් කරනවා නම් මරු වැඩක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News
Exclusive

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

සජිත් අභයාරාමයට ගිහින් හදිසියේම මුරුත්තෙට්ටුවේ හිමියන් හමුවූයේ ඇයි? කතා කළේ මොනවද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ගැන විපක්ෂනායක සජිත්ගෙන් X පණිවුඩයක්! I Sri Lanka Latest News

අපි අදත් කළුතර මාවල ගමේ ශාඛා සමිති පිහිටුවනවා! බිම් මට්ටමින් කාන්තා-තරුණ-දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවනවා! දිස්ත්‍රික්කයේම ඉන්න අය එක තැනකට ගෙනත් ෂෝ එකක් දැම්මට පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් වෙන්නෙ නෑ! සජිත් ප්‍රමුඛ සජබයේ ආණ්ඩු බලය අල්ලන වැඩපිළිවෙළ අජිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කන්තලේ මොන්ටිසෝරියක ප්‍රශ්නයකට අත දාන්න ගිය මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනූනවයෙන් ගුටි නොකා බේරෙයි! කාන්තාවන්ට ‘තමුසෙලා’ කියලා බැනලා තව පොඩ්ඩෙන් ගුටි කනවා! VIDEO I Sri Lanka Latest News

කන්තලේ ගංතලාව ප්‍රදේශයේ ඇති මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය කන්තලේ ප්‍රාදේශීය සභාව යටතේ පැවැත්වෙන අතර මෙම පෙර පාසල අවුරුදු 40කටත් වැඩි...

Read more
ප්‍රදේශ රැසකට අනිද්දා පැය 15ක් වතුර නෑ! Sri Lanka Latest News

ගම්පහ පැති ගොඩකට පැය 19ක් වතුර නෑ! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු දැන් බයවෙලා! මන්ත්‍රීවරු යයි කියලා පණ බයේ ආණ්ඩුව හදිසියේම පක්ෂ මාරු පනත ගේන්න යනවා! බොරු නොකියන-වැඩ කරලා පෙන්නපු සජිත්ගේ නායකත්වයෙන් අපි ලබන අවුරුද්දේ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා! රෝහණගෙන් හොරොව්පොතානේදී අනාවැකියක්! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

ගලෙන්බිදුණුවැවේදී තරුණ කාන්තාවක් සජබ වේදිකාව හොල්ලයි! මුලින්ම අපි සජිත්ව ජනාධිපති කරලා ඉතුරු වැඩ ටික පටන් ගමු! කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

සජිත් අභයාරාමයට ගිහින් හදිසියේම මුරුත්තෙට්ටුවේ හිමියන් හමුවූයේ ඇයි? කතා කළේ මොනවද? PHOTOS I Sri Lanka Latest News

ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ගැන විපක්ෂනායක සජිත්ගෙන් X පණිවුඩයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper