මේ අසීරු අවස්ථාවේ පල්ලියට අයත් පොල් වතුවලින් මුදල්වලට පොල් විකුණන්නේ නැතිව ඒවා නොමිලයේ ජනතාවට ලබා දිය යුතු බව සිවිල් සංවිධාන නියෝජිතයෝ පවසති.Sri Lanka Latest News
ඔවුන් පවසන්නේ පල්ලියට අයත් දේ දෙවියන් විසින් ජනතාවගේ පරිහරණයට ලබා දුන් ඒවා බව බයිබලයේද සදහන් වන බවකි.










