මේ දිනවල කුඩා දරුවන් අතර රෝග කිහිපයක් පැතිරෙමින් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.Sri Lanka Latest News
එලෙස පරීක්ෂාවලට ලක්කළ ළමුන් අතරින් බහුතරයට ඉන්ෆ්ලුවෙන්සා වෛරසය වැළඳී ඇති බවට හඳුනාගෙන ඇති අතර කොවිඩ් රෝගීන් දෙදෙදෙනෙකුද හඳුනාගෙන ඇති බවයි වෛද්‍යවරයා පවසන්නේ.










