• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්-මෛත්‍රී ගිය ලන්ඩන් ට්‍රිප් එක ගැන හොයන්න ඉහළ පෙළේ CID ටීම් එකක් ලන්ඩනයට ගිහින්! විශ්වවිද්‍යාලයෙන් එවපු ඉන්විටේෂන් එක ගැනත් හොයනවා! හෙට ලොකු ප්‍රකාශයක් ගන්නයි යන්නේ!  I Sri Lanka Latest News

November 16, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යවන ලදැයි කියන ආරාධනා පත්‍රයේ සත්‍යතාව පරීක්ෂා කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) සාමාජිකයින් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් ඇත.Sri Lanka Latest News

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු (DIG) විසින් මෙහෙයවන ලද සහකාර පොලිස් අධිකාරීවරයෙකු (ASP), ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු (CI) සහ කනිෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළත් කණ්ඩායම, දින පහක සංචාරයක් සඳහා මෙම සතිය මුලදී එක්සත් රාජධානියට ගොස් ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කොට තිබේ.

CID කණ්ඩායම හෙට දින එක්සත් රාජධානියේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේනගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතය. 2023 සැප්තැම්බර් මාසයේදී සිරිසේන මහත්මිය එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කළ අතර, එවකට ජනාධිපති ධුරය දැරූ වික්‍රමසිංහ මහතා වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීමට එරටට ගිය අතර එහිදී ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට ගෞරවනීය මහාචාර්ය ධුරයක් පිරිනමන ලදී.

තවමත් එක්සත් රාජධානියේ පදිංචිව සිටින සිරිසේන මහත්මියට ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශයක් ලබා දීම සඳහා එහි පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

පෞද්ගලික සංචාරයක් බව CID පවසන දෙදින සංචාරයේදී රුපියල් මිලියන 16.6 ක මහජන මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතාට චෝදනා එල්ල වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මේ වසරේ අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද අතර පසුව ඇප මත නිදහස් කරන ලදී.

SendShareShare
Previous Post

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිශ්චන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි! I Sri Lanka Latest News

Next Post

නලින්ද කියපු ‘ගුඩ් ගවර්නන්ස්’ ගැන මුජිබර්ට ලොකු ප්‍රශ්නයක්! හුලංගම ගෝඨාට හොඳට ලණු දුන්නා! තාජුඩීන් ඝාතනය වෙච්ච රෑ අරලියගහ මන්දිරයෙන් ගිය කෝල්ස් ගැන සාක්ෂි හාන්ස් යට ගැහුවා! අනිල් ජාසිංහ කොවිඩ් මරණ පුච්චන එක හරි කිව්වා! අද ඒ ඔක්කොම මේ ආණ්ඩුවේ උපදේශකයෝ! කෝ මේ ආණ්ඩුවේ ඇමැතිට අල්ලස් කොමිසම දානවා කියපු නඩුව? කෝ කන්ටේනර් 323 ගැන පරීක්ෂණ? චෝදනා එල්ල වෙච්ච අධ්‍යක්ෂ ජනරාල්ට උපන්දිනේ දවසේ මාස 6ක සේවා දිගුවක් දුන්නේ කොහොමද? ජනාධිපතිගේ මාධ්‍ය අංශයේ වැඩ කරන අය ගැන ඇයි තොරතුරු නොදෙන්නේ? රනිල් දීපු අල්ලස් බාර් පර්මිට් කෝ කැන්සල් කළාද? අන්න ආණ්ඩුව ගිහින් ඒවා නීත්‍යානුකූලයි කියලා උසාවියට කියලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.