ඉන්ධිය හිටපු අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම මන්ත්‍රී නාමල් රාපක්ෂ මහතාද එක්ව සිටියහ.Sri Lanka Latest News
මෙහිදී ගාන්ධි පවුලේ සාමාජිකයන් වූ සෝනියා ගාන්ධි මහත්මිය සහ රාහුල් ගාන්ධි මහතා නාමල් රාජපක්ෂ මහතා උණුසුම් ලෙස පිළිගත් අතර බොහෝ වේලාවක් නාමල් රාජපක්ෂ මහතා සමග කතාබස් කරමින් සිටි ආකාරයක්ද දැකගන්නට ලැබිණ.
රනිල් වික්‍රමසිංහ මහතාද මන්මෝහන් සිං මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට කටයුතු කොට තිබුණේ මෙසේය.
නාමල්ට ලැබුණු ගාන්ධි පවුලේ පිළිගැනීම!





රනිල් අවසන් ගෞරව දක්වමින්!











