ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සතියේ ස්විට්සර්ලන්තය බලා යාමට නියමිතව තිබේ.Sri Lanka Latest News
ඒ, ලබන 13 වැනි දින එරට ඩාවොස් නුවර ආරම්භ වීමට නියමිත ආර්ථික සමුලුවට සහභාගී වීම සදහාය.
ඉන් අනතුරුව ස්විට්සර්ලන්තයේ සිට ජනාධිපතිවරයා උගන්ඩාව බලා පිටත්ව යාමට නියමිතව ඇත.
ඒ එරටින් ලැබුණු නිල ආරාධනාවකට අනුවය.
මෙම සංචාරයට මැතිඇමැතිවරුන් කිහිප දෙනකුද එක්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.










