ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිටපු ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා අද (24) හමුවුණා. එහිදී රටේ ආර්ථික ප්‍රකෘතිය පිළිබඳව කරුණු දැක්වූ ජනාධිපතිවරයා යළි මෙරටට පැමිණ ආයෝජනය කරන ලෙස ජපානයට ආරාධනා කළ බවයි කියන්නේ.
මෙම හමුවට ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකද සහභාගී වී තිබෙනවා.










